සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි ඇත්තු රටට විදේශ විනියම උපයන ජාතික සම්පතක්… උන් රැකගන්න වැඩපිළිවෙළක් රජයට තිබිය යුතුයි… වන්නිලා ඇත්තෝ කියති!

by editor
අගෝස්තු 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අලි ඇතුන් ඇතුළු වන සතුනට මිනිස් වාස භූමි කරා පැමිණීමට සිදුවන්නේ මිනිස්සු වනාන්තරය ආක්‍රමණය කරමින් ඉදිකිරීමේ සිදුකරන විට බවත්, දැන් දකින්ට ලැබෙන්නේ අලි මිනිස් ගැටුමක් නොව මිනිස් අලි ගැටුමක් බවත් වැදිනායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ පවසති.

ඔහු පවසන්නේ ගම් වදින වන අලි වෙඩි තබා, විදුලි සැර වද්දවා හා හක්කපටස් කෑමට දී ඝාතනය කිරීම මහා අපරාධයක් බවය.

මහනුවර ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර දින වැදි ජනතාව විසින් සම්ප්‍රදායිකව දළදා වහන්සේ උදෙසා සිදු කරන මී පැණි පූජාව සඳහා අද (04) මහනුවරට පැමිණි අවස්ථාවේ වන්නියලෑ ඇත්තෝ මේ බව කීහ.

වන අලි කියන්නේ මෙරටට ආදායම් උපද්දවා දෙන සත්ත්ව කොට්ඨාසයක් බවත් මෙම සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ අවස්ථාවේ තනිතිරිමලේ දී පළමු මී පැණි පූජාව පවත්වා හේමමාලා කුමරියට හා දන්ත කුමරුට කිත්සිරි මෙවන් රජුගේ මාලිගය දක්වා ගමන් ගැනීමට මග පෙන්වූයේ තම රැහේ මුතුන් මිත්තන් බවත් එතැන් පටන් පැවත ආ මී පැණි පූජාව කාලයක් නතරව තිබී තම පියා වන තිසාහාමි විසින් යළි ආරම්භ කළ බවත් කී වන්නියලෑ ඇත්තෝ මෙවර තමන් මී පැණි පූජාව සිදුකළේ 27 වැනි වරට යැයිද ප්‍රකාශ කළේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මී පැණි පූජා කරන අවස්ථාවට ආදිවාසී නායක තුමා ඇතුළු 75 දෙනෙක් එක් වී සිටියහ. එම පිරිස පිලිගනු ලැබුවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසිනි. අනතුරුව දළදා තේවාව භාර තිබ්බටුවාවේ මේධංකාර නාහිමියෝ මී පැණි පූජාව සඳහා වැදිනායකයාට පහසුකම් සලසා දුන්හ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා – ඉන්දියා අවබෝධතා ගිවිසුම් බල රහිත කරන්නැයි ඉල්ලූ මූලික අයිතිවාසිකම් පෙත්සම්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිවුනේ ඇයි…

Next Post

දුර්ලභ කොටියෙක් මරා මස් කළ ආදිවාසීන් වනජීවී අත් අඩංගුවෙන් මිදී පලා ගිහින්…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.