බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්බුද අස්සෙ ආණ්ඩුවේ විපක්ෂයේ පක්ෂයක් හුදකලා කර දඩයම් කරන්න හදනවා ද?

ඇමති ජොනී අනුර කුමාරට එල්ල කළ චෝදනාවල ඇතුළාන්තය  ගැන එරාන්ට සැකයක්...

by editor
අප්‍රේල් 7, 2022
in පුවත්
Eran-w
Share on FacebookShare on Twitter

අද රටේ ඇති වී තිබෙන තත්වය විකෘති කර බිම් මට්ටමේ කැළඹීමක් ඇති කිරීමෙන් පසු විපක්ෂයේ එක් දේශපාලන පක්ෂයකට එය පැටවීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවෙන් දියත් කර ඇති බව නිරීක්ෂණය වෙන්නේ යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේ දී  කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජාතික ජන බලවේගයේ  නායක අනුර කුමාර දිසානායක විසින් කළ යෝජනාවෙන් අනතුරුව පුරා විනාඩි පහළොවක කාලයක් තිස්සේ මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉතාම දැඩි ආවේගයන් කළ ප්‍රකාශයෙන් අනතුරුවය.

එම ප්‍රකාශයේ දී ඇමති ජොන්ස්ටන් කීවේ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය බිඳ දමමින් අසූ අට අසූ නමය මෙන්ම හැත්තෑ එකේ කලාක් සේ රට ලේ විලක් කර ජීවිත විනාශයක් කිරීමට මේ අර්බුදය උපයෝගී කරගැනීම සඳහා අනුර කුමාර දිසානායක ඇතුළු දේශපාලන කණ්ඩායම උත්සාහ දරන බවය.

මේ උද්ඝෝෂණ පසුපස ඉන්නේ අනුර කුමාර දිසානායකලාගේ දේශපාලන පුද්ගලයන් මිස පොදු ජනතාව නොවන බවත් ඔහු පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක ගමන් කරමින් සිටිය දී අනුර කුමාර දිසානායක ඉන් පිට පනින බවත් ඒවාට පිළිතුරු තමන් ලඟ තිබෙන බවත්  ජොන්ස්ටන් ප්‍රනාන්දු කීවේය.

එම ප්‍රකාශය පදනම් කරගනිමින්  මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මෙසේ කීවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“අද අපෙ රටේ තත්ත්වය ගැන පැහැදිලි වනවිට මෙතන වාදයක අහගෙන ඉන්නකොට  මට පෙනෙනවා පොඩි වැඩපිළිවෙළක් යනවා කියලා  විපක්ෂයේ තියන එක පක්ෂයක් කොන් කරලා ඔවුන් පිට වරද පටවන්න.  අප හොදටම දන්නවා දැන් විපක්ෂයෙන් අරන් යන්නෙ සාමකාමී අරගල.  මේ අවස්ථාවේ දී  බිම් මට්ටමේ යම් ගැටුමක් ඇති කරලා ඒක එක පක්ෂයක කරපිට ගහන්න යනවා  වගේ  තමයි අපට මෙතන  හැඟෙන්නෙ.“

“බිම් මට්ටමේ ප්‍රශ්නයක් ඇති කරලා එය විපක්ෂයේ කරපිට ගහන්න සැලසුම් කරන එක නොවෙයි ආණ්ඩුව කරන්න ඕන,  ආන්ඩුවට තියෙන්නෙ බිම් මට්ටම බැහැලා ප්‍රශ්නය තේරුම් අරගෙන ප්‍රශ්නයට විසඳුම් දෙන්න. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහබැංකු අධිපති තනතුර ගන්න ආචාර්ය වීරසිංහ අද මෙරටට එයි!

Next Post

සාමකාමී අරගලය අත් නොහරින්න… රොෂාන් මහානාම ජනතාවගෙන් ඉල්ලයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.