සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.එම්.එෆ් වාර්තාවේ ආණ්ඩුව වෙනස් කරන්න ගිය තැන ගැන ආචාර්ය හර්ෂ හෙළි කරයි

by Lankasara News
මාර්තු 26, 2022
in පුවත්
Harsha De Silva
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාවේ මූලික හරය ලෙස අපේ රටේ ණය තවදුරත් තිරසාර නොමැති බව පැහැදිළිව දක්වා ඇති අතර එම සටහන ඔවුන් ළවා වෙනස් කරවා ගැනීමට රජයේ බලධාරීන් උත්සාහ ගෙන ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

අද සිය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේ රජය එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හරහා ශ්‍රි ලංකාවේ ණය තිරසාර නොවේ යන්න තිරසාර නොවන බව අපට හැඟේ යනුවෙන් වෙනස් කර ගැනීමට උත්සාහ කර අති බව එහිදී මන්ත්‍රිවරයා අනාවරණය කළේය.

කෙසේ වුවද මූල්‍ය අරමුදලේ නිලධාරීන් එය එසේ සිදු කොට නැති බවත් අරමුදල ඉතා පැහැදිළිව ශ්‍රි ලංකාවේ ණය තිරසාර නොවන බව පවසා ඇති අතර එවැනි තැනකට ශ්‍රි ලංකාව පත්ව ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා
“අර එදා අයි.එම්.එෆ් එකේ ඩ්‍රාෆ්ට් එකක් ගැන කතා කළේ ඒකයි. ඔවුන් උත්සාහ කළේ එය වෙනස් කර ගන්න නමුත් ඒක වුණේ නෑ. මූල්‍ය අරමුදල අමුවෙන්ම කියල තියෙනවා ණය තිරසාර නොවන බව. එම වාර්තාවේ තිබෙනවා මේ තත්ත්වය මත අපි කළ යුතු දේ මොකක්ද යන්න. ඔවුන් සහ අපේ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවේ පතිඵලයක් ලෙස එකඟතාවකට පැමිණ තිබෙනවා, 2024 වනවිට ප්‍රාථමික ගිණුමේ ශේෂය හිගයක් නැති අතිරික්තයකුත් නැති තැනකට පත් කරන්න. එනම් රජයට ලැබෙන අදායම රජයට පවතින වර්තන වියදම් සම තත්ත්වයකට පත් කිරීමට වර්තන වියදම්වලට ආණ්ඩු විසින් ගත් ණයවල පොලියත් ඇතුළත්.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පස්වැනි බිම්ස්ටෙක් සමුළුව කොළඹ දී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයයි

Next Post

තාප බලාගාරවලින් ජනනය වන විදුලි ඒකකයක වියදම රුපියල් 40කින් වැඩි වෙලා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.