සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අය-වැය වෛද්‍ය වරුන්ට සලකා නෑ… රෝහල්වල නැති ඖෂධ සහ රසායානාගාර පරීක්ෂණ පිටතින් ගැනීමට නිර්දේශ කිරීම නැවැත්වීමට GMOA තීරණය කරයි…

by editor
නොවැම්බර් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                       

රෝහල්වල නොමැති කිසිදු ඖෂධයක් පිටතින් මිලදී ගැනීමට වෛද්‍ය නිර්දේශ  ලබා නොදීමට තීරණය කළ බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට සායනයන් වෙත පැමිණෙන රෝගීන්ට බොහෝ ඖෂධයන් නොමැති බැවින් ඔවුන්ට අවශ්‍ය ඖෂධයන් පිටතින් ලබා ගැනීමට වෛද්‍යවරුන් විසින් ඖෂධ වට්ටෝරුව ලියා දෙන නමුත් හෙට (17) සිට එවැනි නිරේදේශයන් නොකරන බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ  පවසා සිටියි.

ඒත් සමඟම රෝහලේ සිදුනොකරන රසායනාගාර පරික්ෂණයන් පිටතින් සිදුකිරීමට නිරේදේශ  නොකරන බවද හෙතෙම පවසා සිටියි.

මේ වන විටත් රෝහල් තුළ රසායනාගාර පරීක්ෂණයන් සිදුකළද ඒවා ප්‍රමාද වන බැවින් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරයන් අවශ්‍ය රෝගීන් වෛද්‍ය නිර්දේශ  මත පෞද්ගලික අංශයෙන් පරික්ෂණයන් සිදුකරමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිම බොහෝ විට සිදුවන්නක් යැයි ද පැවසේ.

කෙසේ නමුත් මින් ඉදිරියට පිටතින් රසායනාගාර පරික්ෂණයන් සඳහා වෛද්‍ය නිර්දේශයන් නොලැබෙන බැවින් නිසි වේලාවට වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමුවීමට නොහැකි වනු ඇති බවද වෛද්‍ය චමිල් පවසා සිටියි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

තවද සහායකයෙකු නොමැතිව රෝගීන් පරික්ෂා කිරීම මින් ඉදිරියට සිදු නොකිරීමටද සංගමය තීරණය කර ඇත.

රෝහල්වල මේ වන විට හෙද සහ කනිෂ්ඨ කාර්ය මන්ඩලවල උග්‍ර හිඟයක් පවතින බැවින් එවැනි සහායකයෙකු රෝගීන් පරික්ෂා කරන ස්ථානයේ රඳවා ගැනිම අසීරු කටයුත්තක් වන බවද සංගමය අවධාරණය කරයි.

මෙවර අය-වැය මගින් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න නොසලකා හැර ඇති බැවින් තවදුරටත් අවදානම් සහගත රාජකාරිවල නොයෙදිය යුතු බව විධායක සභාව පසුගියදා ඒකමතිකව තීරණය කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

 

Share69Tweet43
Previous Post

සෞඛ්‍ය ඇමති නලින්ද ඉපදුන බව කියන පිඹුර මූලික රෝහල වැසී යෑමේ තර්ජනයක…

Next Post

දිගම්බරම්ලා 21 රැළිය වර්ජනය කරති…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.