බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපිට නැති ආරක්ෂාව හිටපු මන්ත්‍රී සුමන්තිරන්ට…..  එයා ආණ්ඩුවට ස්පෙෂල් ද?… උතුරේ මන්ත්‍රීවරු රජයෙන් අසති…

by editor
ජනවාරි 28, 2025
in පුවත්
සුමන්තිරන් ප්‍රභූ ආරක්ෂකයින් සමග...

සුමන්තිරන් ප්‍රභූ ආරක්ෂකයින් සමග...

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වියදම් අධික නිසා රජයේ අමාත්‍යවරුන්ට හා මන්ත්‍රීවරුන්ට ලබා දෙන පහසුකම් කපා හරිනු ලැබූවත් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්.ඒ.සුමන්තිරන්ට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ලබා දීම පිළිබදව උතුරේ දෙමළ දේශපාලන පක්ෂ වල විමතිය පල වී තිබේ.

හිටපු මන්ත්‍රී සුමන්තිරන් වෙත ලබා දී ඇති ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුවන අතර ඔවුන් දෙදෙනාගේ ප්‍රධාන රාජකාරිය වී ඇත්තේ හිටපු මන්ත්‍රීවරයා ගමන් කරන වාහනයේ දොර ඇරීම හා වැසීම පමණක් බවද සෙසු දෙමළ දේශපලන පක්ෂ නියෝජිතයෝ ප්‍රකාශ කොට සිටිති.

හිටපු මන්ත්‍රීවරයා පසුගිය දින දෙකක කලය තුළ යාපනයේ බොහෝ ස්ථාන වල සිය වාහනයෙන් ගමන් කොට ඇති අතර ඔහුට සපයා ඇති ආරක්ෂක නිලධාරීන් දෙදෙන ඒ සෑම අවස්ථාවකදීම ඔහු සමග ගමන් කොට තිබේ.

සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා පසුගිය මහ මැතිවරණයට යාපනයෙන් තරග කරණ ලද නමුත් ඔහු ඉන් පරාජයට පත් වීම නිසා ඔහුට මේ වන විට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තනතුර පමණක් හිමිව තිබේ.
තත්ත්වය එසේ තිබියදී රජයෙන් ඔහුට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සපයා ඇත්තේ කවර පදනමකින්ද යන්න යාපනයේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝ හා ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ ප්‍රශ්න කොට සිටිති.

හිටපු මන්ත්‍රීවරයාට ලබා දී ඇති ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ළඟ පෙනෙන්නට කිසිදු ගිනි අවියක් නොමැති බව යාපනයේ වැසියෝ ප්‍රකාශ කරන අතර බොහෝ විට එම නිලධාරීන් දෙදෙනා ළඟ සඟවා ගත් පිස්තෝල වැනි ගිනි අවි තිබිය හැකි බවද ප්‍රකාශ කොට සිටියි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියලුම කටයුතු කළ යුත්තේ IMF පරාමිතින්ට අනුවයි… පිටතින් සුවපත් වූ සේ පෙනුනත් ඇතුළතින් මේ ආර්ථික දේහයම තුවාලයක්… ජනපති කියයි!

Next Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත්, විශ්වීය නෛතික මූලධර්මවලට අනුවත් හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න බෑ… ගම්මන්පිල පෙන්වා දෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.