ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපරාධයට ලක් වූ තණමල්විල දැරිය රෝහලේ සිටිය දී පොලිස් ලොක්කෙක් ලෙස දැරියට දුරකථන ඇමතුම් දුන් සිම්පත හිමි තැනැත්තා අත් අඩංගුවට…

by editor
අගෝස්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

සාහසික අපරාධයට ලක් වු තණමල්විල ජාතික පාසලේ දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර සිටින අවස්ථාවේ පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් දී දැරියත් දැරියගේ භාරකාරිත්වය සහිතව රෝහලේ සිටි ඇයගේ පුංචි අම්මාත් අපහසුතාවට ලක් කළ ඇමතුමට අදාල දුරකථන සිම් පතේ හිමි කරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 28 දන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි ඊයේ (20) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අංක 114, අංගන්තැන්න, කෙන්ගල්ල, (දිගන) ලිපිනයේ පදිංචි කොඩිප්පිලි ආරච්චිලාගේ මනරංග උදයකුමාර ධර්මසේන නැමති 35 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

අපරාධයට ලක් වු දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර සිටියදි පසුගිය 13 වන දින හම්බන්තොට මහ රෝහලේ රෝහල් පොලිසියේ නිලධාරියෙකු සම්බන්ධ කරගෙන තමන් පොලිස් මුලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙකු බව පවසමින් මෙම ඇමතුම ලබා දුන් පුද්ගලයා දැරියගේ දුරකතන අංකයක් ලබාගෙන තිබේ

ඉන්පසු උසස් පොලිස් නිළධාරියෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් දැරියගේ සාත්තුවට සිටි දැරියගේ පුංචි අම්මාටත් පසුව දැරියටත් දුරකතනය ඔස්සේ කතා කර සිද්ධියට අදාල විමර්ශනවල විස්තර ලබාගෙන ඇත.

පසුව මේ සම්බන්ධයෙන් ඇති වු සැකය මත දැරියගේ පුංචි අම්මා විසින් හම්බන්තොට මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක ඉදිරිපත් කර තිබුණේ පසුගිය 14 වන දිනය.

RelatedPosts

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ඒ අනුව සිම්පත් පරික්ෂා කර සිද්ධියට අදාල වාර්තා ලබා ගැනීමෙන් පසු අනාවරණය වු තොරතුරු මත සිම් පත හිමි පුද්ගලයා තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා හම්බන්තොට මුලස්ථාන පොලිසියට බාර දි තිබේ.

අදාල සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදි සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමාට අයත්ව තිබු අදාල සිම්පත් මේ වන විට තමා සන්තකයේ නොමැති බවය.

මිට මාස 06කට පෙර තමන් එම සිම්පත සහිත දුරකතනය උකස් තැබූ බවත්, නැවත උකස බේරා ගන්නා අවස්ථාව වන විට එම සිම්පත දුරකතනයේ නොතිබුණු බවත් ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට පත් සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදි සැකකරු මේ මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍යවරු ජනාධිපති අපේක්ෂකයින් අමතා තමන්ට පමණක් විශේෂිත වැටුප් ක්‍රමයක් ඉල්ලති!

Next Post

මේ සමූහ මිනී වළේ සැඟවූ  මිනිස්සු කවුද කියලා හඳුනාගෙන අපට කියන්න… කොක්කුතුඩුවායි සමුහ මිනීවළ ලඟ විරෝධතාවක්!

Related Posts

පුවත්

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...
පුවත්

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

ජූනි 28, 2026

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!
  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.