අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනෝරා වැස්ස…

by editor
ජූනි 2, 2024
in පුවත්
flood
Share on FacebookShare on Twitter

මහා වැසි ඇදහැලෙමින් ඇත. ඊයේ පෙරවරු 8.30 සිට අද දින පෙරවරු 7 දක්වා ඇහැලියගොඩට ලැබී ඇති වර්ෂාපතනය වාර්තාගත එකකි. එය මිලි මීටර 427.5කි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථනයන්ට වඩා තුන් ගුණයකට ආසන්න වැඩි වර්ෂාපතනයකි.

ඉංගිරියේ හල්වතුර වත්තට මිලි මීටර 348.5ක වාර්ෂාපතනයකි. අකුරැස්සට මිලි මිටර 250 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇත. සාලාවට පාලින්ද නුවරට සහ දෙරණගලටත් එසේය. අකුරැස්සට ලැබුනු වර්ෂාපතනය මිලි මීටර 283.5කි. සාලාවට 280.5කි. පාලින්ද නුවරට 276කි. දෙරණගලට 267කි.

කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණියෙහි මිල්ලකන්ද ප්‍රදේශයට මිලිමීටර් 149.8ක වර්ෂාවක් ලැබීමත් සමඟ අද පෙරවරු 9 වනවිට මහා ගංවතුර තත්ත්වයකට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කීවේය.

ඒ අනුව කළු ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල – කළුතර මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් සහ නිවාස 300ක් පමණ ජලයෙන් යටවී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර නිල්වලා ගඟෙහි සියලු ජලමාපක ද සාමාන්‍ය ජල මට්ටම ඉක්මවා ගොස් ඇති අතර එහි පිටබැද්දර ප්‍රදේශය මහා ගංවතුර මට්ටමකට පත්ව තිබේ.

ධාරාණිපාත වර්ෂාවත් සමග ගිංගග පිටාර ගැලිම නිසා ගිංගග ඉහල නිම්නයේ හා පහළ නිම්නයේ පහත්බිම් ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවි ඇතිබැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (02) උදැසන 9.00ට වනවිට ගිංගගේ බද්දේගම ජලපාමනයේ ජල මට්ටම මිටර් 4.22 දක්වා වැඩි වි ඇති අතර මේ වනවිට බද්දේගම ප්‍ර දේශයට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවි තිබේ. එමෙන්ම ගිංගග ඉහල නිම්නයේ තවලම ජල මාපකයේ ජල මට්ටම අද (02) පෙරවරු 9.00 පමණ වනවිට මිටර් 7.44 දක්වා වැඩි වි ඇත. ගිංගග ඉහත්තාවේ මහා ගංවතුර තත්ත්වයකට ආසන්න වෙමින් පවතින අතර ගිංගග ඉහත්තාවේ මාර්ග රැසක් මේ වනවිට ජලයෙන් යටවි ඇත. ගිංගගේ ජල මට්ටම ද වේගයෙන් වැඩිවෙමින් පවතින බව වාරිමාර්ග දේපාර්තමෙන්තුව පවසයි

ඉකුත් පැය 24 තුළ ගිංගග ඉහල නිම්නයට මිලිමිටර් 234.8ක වර්ෂාපතයක් ලැබිමත් සමග පහළ නිම්නයට මිලිමිටර් 92.5ක වාර්ෂාපතනයක් ලැබි තිබේ.


මේ වන විටත් ඉමදුව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවි තිබේ. හිනිදුම නෙළුව මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇත. ගංවතුරෙන් විපතට පත් ජනතාව බේරාගැනිම සදහා එම ප්‍ර දේශවලට බෝට්ටු හතරක් යොදවා ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඬුවන ඇල පිටාර ගලා ඇත. බැදිපිට පාසල් මාවත ජලයෙන් යටවි තිබේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුවත් ඉමදුවත් අතර කොටසේ අධිවේගී මාර්ගයට පහතින් දිවෙන උමං මාර්ග හතරක් ජලයෙන් යටවි ඇත.

ආපදාතත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසිම සඳහා නෙළුව හා තවලම යන ප්‍රදේශවල ස්ථාන හතරක නාවික හමුදාවේ සහ යුධ හමුදාවේ කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පිස්සු කෙළින තොණ්ඩාගේ ඇමති ආරක්ෂ පොලිස් නිලධාරීන් 3ක ගිනි අවි තලවාකලේ පොලිස් භාරයට ගනී.. පැය තුනකින් නැවත මුදා හරී!

Next Post

ලපටි තොණ්ඩා ගේ බාල මැරකම් දරා ගත නොහැකිව කැළණිවැලි වැවිලි සමාගම් ලොක්කෙක් විසඥ වී රෝහලේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.