සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුර පාර්ලිමේන්තුවේ දී ඊබ්‍රහීම් ගැන කතා කරයි!

by editor
සැප්තැම්බර් 22, 2023
in පුවත්
anura-kumara-dissanayake-in-parliament
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයේ චුදීතයන් මෙන්ම එය වළක්වා ගැනිමට අපොහොසත් වූ පුද්ගලයින් සියලු දෙනා ඉන්නේ ආණ්ඩුවේ බවත්  දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව  ප්‍රශ්න කළ යුත්තේ   කාගෙන් දැයි තමන් විමසන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු පැවසුවේ ඒ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධව තම පක්ෂය හා  ඊබ්‍රහීම සම්බන්ධව ප්‍රකාශ නිකුත් වීම කලක සිට තවමත් සිදුවන බවය.

වර්ෂ 2015 දී  ඊබ්‍රහීම්   තම පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කළ බව පිළිගන්නා අතරම එය රටම දැනුවත් කාරණාවක් යැයි අනුර කුමාර දිසානායක කීවේය.

ඒ වනවිට ඔහු මේ රටේ ඉහළම පෙළේ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කළ බව පෙන්වා දුන්  අනුර කුමාර දිසානායක එම කීර්තිමත් ව්‍යාපාරිකයා  හිටපු ජනාධිපතිවරයෙක් වූ මහින්ද රාජපක්ෂ, හිටපු ප්‍රධාන අමත්‍යවරයෙක් වූ ජී.එල් පීරිස් අතින් සම්මාන ලැබූ  සමාජය පිළිගත් ප්‍රභූවරයෙක් ව සිටි බව පැවසුවේය.

වර්ෂ 2015 වනවිට ඔහු හෝ ඔහුගේ දරුවන් ත්‍රස්තවාදී ව්‍යාපාරයකට සම්බන්ධව සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවත් දැන නොසිටි බව කී මන්ත්‍රීවරයා ඊබ්‍රහීම් අත් අඩංගුවට ගෙන වසර දෙක හමාරක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කර ඇප මත මුදා හැර සිටින බව පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ වකවානුව තුළ කිසිම අවස්ථාවක මේ ත්‍රස්තවාදය හෝ    ඒ සම්බන්ධ මොනම ආකාරයේ චෝදනාවක්වත් තම පක්ෂයට එරෙහිව නැගී නොමැති බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසුවේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  අද පාර්ලිමේන්තුවෙ කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“සෞඛ්‍යයට අසාධ්‍යයි. රෝගී ජීවිත අනතුරේ “… අද දහවල් 12ට රටේ රෝහල් 70ක සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක…

Next Post

තංගල්ල සුරාබදු නිලධාරීන් බීඩි කොල ඔතන පුද්ගලයෙකුගෙන් ලක්ෂ 14ක කප්පමක් ඉල්ලලා… වලස්මුල්ල පොලිසියට පැමිණිල්ලක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.