අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තර්ජාලය ඔස්සේ දැරියක විකුණූ මව-චීවරධාරියකු ඇතුළු 17ක් අත්අඩංගූවට

by Lanka Sara Editor
ජූනි 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තර්ජාලය ඔස්සේ ලිංගික ශ්‍රමිකයකු ලෙස අවුරුදු 15ද දැරියක යෙදවූ සැකකරුවන් 17ක් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් 16 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම දැරිය අන්තර්ජාලයෙන් විවිධ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය පිටු ඔස්සේ මාස 3කට ආසන්න කාලයක් අලෙවි කර ඇතැයි පොලිස් මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මෙම දැරිය ලිංගික අපචාරයට ලක්කළ පුද්ගලයින් 17 දෙනා වරින් වර අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර චීවරධාරියකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිි අජිත් රෝහණ මහතා පවසයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මෙම දැරිය රුපියල් 10000, 15000 වැනි මුදලකට මෙන්ම 30000ක මුදලකට අලෙවි කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර දැරියගේ මව, මුලින්ම අත්අඩංගුවට ගත් දැරිය අලෙවි කළ පුද්ගලයාගේ අනියම් බිරිඳ, පුද්ගලයින් වෙත දැරිය අලෙවි කළ ත්‍රිරෝද රථ රියදුරකු සහ මෝටර් රථ රියදුරෙකු, මෙම දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කළ පුද්ගලයකු ද අත්අඩංගගුවට ගෙන තිබේ.

මෙම දැරියගෙන් කරන ලද ප්‍රශ්නකිරීමම්වලට අනුව ඇය ලිංගික අපචාරයට පත්කළ පුද්ගලයන් තවත් 20 දෙනකු පමණ සොයා ළමා හා කාන්තා කාර්යංශය විමර්ශන පවත්වයි.

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනතට අනුව ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 16ට අඩු දැරියකගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික ක්‍රියාවක යෙදීම වරදක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

අන්තර්ජාලය හා කාන්තාවවන් ලිංගික ශ්‍රමිකයන් ලෙස විකිණීම ලංකාව තුළ අපරාධමය වරදක් බව ද හෙතෙම කීය.

ඒ අනුව ඉහත සැකකරුවන්ට එම චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත ය.

ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා කාර්යංශය විසින් සිදුකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලේකම් සේදර විධායක ජනපතිටත් උඩින්… ගුරු අධ්‍යාපනඥ වෘත්තීය සංගමය ජනපතිට ලියයි..

Next Post

හමුදා ජෙනරාල්ගේ හිරිහැරයට ලක්වූ වනජීවී නිලධාරීන් තවමත් අලි හොරු දෙදෙනකු පසුපස !

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.