අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමුදා ජෙනරාල්ගේ හිරිහැරයට ලක්වූ වනජීවී නිලධාරීන් තවමත් අලි හොරු දෙදෙනකු පසුපස !

by editor
ජූනි 30, 2021
in පුවත්
elephant
Share on FacebookShare on Twitter

අලි පැටවකු අල්ලා ගැනීම සඳහා සුප්‍රකට අලි ජාවාරම්කරුවන් දෙදෙනකු තවදුරටත් මින්නේරිය ජාතික වනෝද්‍යානය සීමාවේ කරක් ගසන බව වාර්තා වේ.

මෙයින් එක් ජාවාරම්කරුවෙක් අලි සොරකම් කිරීම් සම්බන්ධයෙන් මේ වනවිටත් චෝදනා ලබා සිටින පුද්ගලයකු වන අතර අනෙක් පුද්ගලයා බලංගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු බව සඳහන් වේ. මෙම පුද්ගලයා කාශ්‍යපගම ප්‍රදේශයේ හෝටලයක මාස දෙකකට කාලයක් තිස්සේ මේ වෙනුවෙන් රැඳී සිටින බව දිවයින පුවත්පත අද වාර්තා කර තිබුණි.

මේ තත්ත්වය මත වන ජීවී දෙපාර්තමේන්තුව මේ වනවිට රැකවල් තවදුරටත් දැඩි කොට ඇති අතර පසුගියදා ඔවුන්ගේ රැකවල් මැද නැවැත්වීමේ අණ නොතකා ධාවනය කළ යුධ හමුදා මේජර් ජනරාල්වරයකු ඇතුළු කණ්ඩායමකගේ ප්‍රහාරයකට ලක් වීමටද මෙම වනවිජීවි කණඩායමට සිදුවිය.

අනුරාධපුර මෙහෙයුම් බාර යුධ හමුදා මේජර් ජනරාල් මොහාන් රත්නායක ඇතුළු වාහන දෙකකින් පැමිණි හමුදා පිරිසක් මෙසේ මෙම වනවිජීවී නිලධාරී රාජකාරීවලට බාධා කළ බවට පොලිසියේ පැමිණිලි කොට ඇත.

මෙවැනි තත්ත්වයක් හමුවේ පවා වනජීවී ආරක්ෂකයන්ගේ අවධානය වෙනත් පසෙකට යොමුවිම හරහා මෙම අලි ජාවාරම්කරුවන් අවස්ථාවක් සලසා ගත හැකිය යන සැකය මත මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි සොදිසියෙන් දිවා රෑ කටයුතු කිරිමට වනජීවී නිලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන් වේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තර්ජාලය ඔස්සේ දැරියක විකුණූ මව-චීවරධාරියකු ඇතුළු 17ක් අත්අඩංගූවට

Next Post

චීන්නුන්ට උතුරු මුහුද බදු දී ධීවරයන් අනාථයින් කළ හිඟන්නෝ

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.