බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්ත දූෂිත සෞඛ්‍ය සේවය නිසා ආධාර ආපහු හැරෙනවා… වෛද්‍ය ආධාර රැක ගන්න WHO සමඟ හවුල් ගිණුමක්!- කෙහෙළිය කියයි!

by editor
මැයි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට අවශ්‍ය හදිසි ඖෂධ සහ වෛද්‍ය ආධාර සඳහා ලැබෙන  මූල්‍යාධාර විනිවිද පෙනෙන සුළු භාවයකින් යුතුව ලබා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශය ලෝක සෞඛය සංවිධානය සමඟ එක්ව හවුල් ගිණුමක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ශ්‍රි ලංකාටව් සෞඛ්‍ය සේවයේ පවතින අන්ත දූෂිත ස්වභාවය හේතුවෙන් ලැබෙන ආධාර විවිධ ගසාකෑම්වලට ලක්වීමේ පවතින අවදානම්  තත්ත්වය නිසා බොහෝ පරිත්‍යාගශීලීන් රජය මඟින් පාලනය වන ගිණුම්වලට මුදල් යොමු කිරීමේ පවතින අඩු නැඹුරුව බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල ම සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා සන්ඩේ ටයිම්ස් පුවත් පතට ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සමඟ සාකච්ඡා කර ඇති අතර ඒ අනුව මෙවැනි හවුල් ගිණුමක් අරම්භ කිරීමට ඔවුන් ගේ  ප්‍රධාන කාර්යාලයද එකඟ වී ඇති බවය. එසේම  මෙම හවුල් අරමුදලට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ආරම්භක තැන්පතුවක් ලබා දීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබේ.

විදේශ සංචික අර්බුදය හේතුවෙන් ඖෂධ ගෙන්වීමට අදාල ප්‍රමාණවත් විදේශ මුදල් නොමැති වීම හේතුවෙන් මේ වනවිට නිර්මාණය වී ඇති අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හමුවේ ආධාර ලබා දෙන ලෙස පසුගිය කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය විවධ ඉල්ලීම් කළද මෙම ඉල්ලීමට අපේක්ෂා කළ ප්‍රතිචාර නොලැබුණේ දූෂිත වාතාවරණයක් සහිත රාජ්‍ය යන්ත්‍රණය තුළ මෙලෙසින් ලැබෙන විදේශ ආධාර ද ගසා කෑමකට ලක් වේද යන ගැටලුව හේතුවෙන් බව පෙනී ගොස් ඇත.

එබැවින් මෙලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ හවුල් ගිණුමක් ස්ථාපනය කිරීමට කටයුතු සිදු කෙරී ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

Next Post

හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.