අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනවසරයෙන් රැම්සා තෙත් බිමක් ගොඩකළ සෝමරත්න දිසානායකට අනීතික අපරාධය නවත්වන්නට නියෝග!

by editor
දෙසැම්බර් 6, 2023
in පුවත්
කුඹුරු ගොඩකරමින් ඇති ආකාරය...

කුඹුරු ගොඩකරමින් ඇති ආකාරය...

Share on FacebookShare on Twitter

කොට්ටාව බටහිර 496 D ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ 10 වැනි මාවතට යාව ඇති A ශ්‍රේණියේ කුඹුරු බිමක් මෙන්ම  කොළඹ දිස්ත්‍රික්කයේ ලේඛන  ගත අතිශය වැද්ගත් රැම්සා තෙත් බිමක්  සිය දේශපාලන බලය සහ ඉහළ සම්බන්ධතාවල රැකවරණය ලබමින් අනීතිකව ගොඩකරමින් සිටින සෝමරත්න දිසානායක ඇතුළු පිරිසකට වහාම එම අපරාධය නතර කරන ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරිමේ සීතාවක වැටලීම්  නිලධාරින් නියෝග කර ඇත.

පසුගිය 02 දා මෙම භූමියේ ස්ථානීය පරීක්ෂාවකට පැමිණි  ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරිමේ සීතාවක වැටලීම්  නිලධාරින් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මැරයන්ගේ රැකවරණය ලබමින් සෝමරත්න දිසානාය කරන බලහත්කාර ඉදිකිරීම…

එමෙන්ම ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීමේ අවශ්‍යතාවයක් නැති බවත් එවැන්නක් ඉදි නොකරන ලෙසත්  නෛතික උපදෙස් ලබා දී තිබිය දි මැරයන්ගේ රැකවරණය ලබමින් ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මැද ඔහු  අවට ගස් කපා   ට්‍රැක්ටර් පැන්නුමක් ඉදි කර ඇති බව වාර්තා වේ.

අවට ගස්වලට හානි සිදුකරමින් සැකසූ එම ට්‍රැක්ටර් පැන්නුම ද ඉවත් කරගන්නා ලෙස  ස්ථානීය පරීක්ෂණය සදහා පැමිණි කොට්ටාව පොලිස් ස්ථානාධිපති සහ පරිසර පොලිසියේ ස්ථානාධිපති   විසින් නියෝග කර ඇතැයි හෙළි වේ.

තවමත් ඉවත් කර නැති අනීතික ඉදිකිරිමක් වූ ට්‍රැක්ටර් පැන්නුම…

එම නියෝගය පොලිසිය විසින් සතියකට පමණ පෙර නිකුත් කර ඇති නමුත්    මේ වනතුරුත් එම  අනීතික ඉදිවත් කිරීමට    සෝමරත්න දිසානායක විසින් කටයුතු කර නැති බවත් මෙවැනි බලහත්කාරි තර්ජනාත්මක හැසිරිම් ප්‍රදේශවාසීන්ට දැඩි පීඩාවක් බවත් කොට්ටාව පොලිසියට ගිය ගම්වාසින් යළිත් වරක් පැමිණිලි කර තිබේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

කෙසේ වෙතත් එම ඉදිකිරීම ඉවත් නොකරන බව සෝමරත්න දිසානායක විසින් දන්වා ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොවුන් දැක තිබේ ද?

Next Post

සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල පාඨමාලා අවසන් කළ සිසු සිසුවියන්ට සහතික පිරිනමයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.