බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධි තාක්ෂණික උපකරණ යොදාගෙන පරීක්ෂණ දියත් කිරීම සඳහා මුලතිව් සමූහ මිනීවල පුළුල් කිරීමට අවසර…

by editor
නොවැම්බර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළ අවට ප්‍රදේශය ස්කෑන් හා රේඩාර් පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව මිනිස් ඇට සැකිළි විශාල සංඛ්‍යාවක් නිරීක්ෂණය වි ඇති බැවින් එම සමූහ මිනීවලේ ප්‍රමාණය මධ්‍ය ලක්ෂයේ සිට මීටර් පහ බැගින් පුලුල් කිරීමට අද (29 ) තීරණය කොට තිබේ. 

ඊට පෙර දිනයේ සිදු කළ කැණීම් වලදී අළුතින් මිනිස් ඇට  සැකිළි කොටස් 3 ක් හමු වී ඇති අතර ඒ අනුව මෙතෙක් එම සමූහ මිනී වළෙන් හමු වී මිනිස් ඇට සැකිළි සංඛ්‍යාව 38 ක් දක්වා ඉහල යන බව  මුලතිව් දිස්ත්‍රික් විශේෂ   විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසබාපති වාසුදේව  පැවසීය.

ඊට අමතරව කොටි සෙබළියන් විසින් භාවිත කළ බවට සැක කෙරෙන ඇදුම් තුවක්කු පතුරම් ඩෝග් ටැග් පිස්තෝලයක්  කාන්තා ඇදුම් කරාබු ඇතුලු තවත්  ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කොක්කුතුඩුවායී සමූහ මිනී වලෙන් හමු වී තිබේ.

සිරුරු කොටස් සහ ඇඳුම් හමුවී ඇති ආකාරය…

මෙම සමූහ මිනී වලේ මධ්‍ය ලක්ෂයේ  සිට මීටර් 150 ක දුරකට තාක්ෂණික උපකරණ භාවිත කරමින් නිරීක්ෂණ සිදු කිරීමට මුලතිව් අධිකරණයෙන් අවසර ලැබී ඇති අතර එම කටයුතු අධිකරණය විසින් පත් කළ නිලධාරීන් කීප දෙනෙකුගේ අධීක්ෂණය  මත සිදු කෙරෙයි.

ඊට අමතරව සමූහ මිනී වලේ සියළුම කටයුතු  සී.සී.ටීවී කැමරා පද්ධතියකින් නිරීක්ෂණය කිරීමේ හැකියාවද මුලතිව් අධිකරණයේ නියෝගයක් මත ක්‍රියාත්මක වෙයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මේ දිනවල මුලතිව් පළාතට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන නමුත් සමූහ මිනී වළ තුලට ජලය කාන්දු නොවන සේ විශේෂ ආවරණ  කිපයක්ම ඊට යොදා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන්ට පොලිතින් කැවූ නාවලපිිටිය විදුහල්පති 04 වැනිදා දක්වා රිමාන්ඩ්…

Next Post

කොටගඟ රක්ෂිතයේ කුඹුක් ගසක් කපන්නට ගිය හිටපු පළාත් සභා මන්ත්‍රී සහ ග්‍රාමසේවක ගම්මු පොලිසියට අල්ලා දෙති… පොලිසිය ඇප මත ඔවුන් නිදහස් කරයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.