අදත් (4) පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව විදුලි කප්පාදුව සිදුවන ප්රදේශ සහ වේලාවන් ඇතුළත් කාලසටහන පහත දැක්වේ.
කෙසේවෙතත් විදුලි බලධාරීන් ජනාධිපතිවරයා වෙත පසුගියදා සහතික වී තිබුණේ හෙටින් පසුව විදුලි කප්පාදුවක් සිදු නොවන බවය .







