අද ( 31 ) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය වී තිබේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් මිල රුපියල් 02කින් සහ ලංකා ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් අඩු වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
- ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 294කි. නව මිල රුපියල් 292කි.
- ලංකා සුදු ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 279කි. නව මිල රුපියල් 277කි.
ලංකා සුපිරි ඩීසල් , ලංකා භූමිතෙල්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 මිල ගණන් නොවෙනස්ව පවතී
මිල සංශෝධනය කරමින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.








