සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද දිනයේ පමණක්  වෙළඳපොළට ලිට්‍රෝ ගෑස්  ගෑස් සිලින්ඩර් ලක්ෂයක්…  ලාෆ් ගෑස් හිඟය පියවීමට රජයෙන් කඩිනම් පියවර!

by editor
පෙබරවාරි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • තමන්ගේ පාරිභෝගිකයින්ට ලාෆ් ගෑස් සැපයීම එම සමාගමේ වගකීමක්… කෘත්‍රිම හිඟයක් මවන්න හැදුවොත් වැඩ වරදියි… ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්!

  • එළඹෙන සඳුදා සිට සෑම දිනකටම ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපලට….

අද (21) දිනයේදී පමණක් දියර පෙට්‍රෝලියම් (LP) ගෑස් සිලින්ඩර් 50,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඊයේ දිනයේදී ද ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළඳපොළට මුදා හැර ඇති අතර, එළඹෙන සඳුදා සිට අඛණ්ඩව දිනකට ගෑස් සිලින්ඩර් 100,000 බැගින් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

ගෑස් සැපයුම විධිමත් කිරීම සඳහා ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත නෞකා පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. ඒ අනුව මෙට්‍රික් ටොන් 3,700ක ගෑස් රැගත් නෞකාවක් හෙට දිනයේදී දිවයිනට ළඟා වීමට නියමිතය. මීට අමතරව පෙබරවාරි 26 වනදා තවත් මෙට්‍රික් ටොන් 3,900ක තොගයක් සහ පෙබරවාරි 28 වනදා තවත් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකා මෙරටට පැමිණීමට නියමිතව ඇත.

මෙහිදී කහ පැහැති ගෑස් සිලින්ඩර් භාවිතා කරන පාරිභෝගිකයන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයා සිය අවධානය යොමු කළේය.

එම පාරිභෝගිකයන් අදාළ සමාගම වෙත ආරක්ෂිත තැන්පතු සහ නියමිත මුදල් ගෙවා ඇති බැවින්, ඔවුන්ට අවශ්‍ය ගෑස් සැපයීම අදාළ සමාගමේ වගකීමක් බව ඔහු අවධාරණය කළේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

කිසියම් පාර්ශවයක් කෘතිම හිඟයක් මවාපාමින් පාරිභෝගිකයන් සූරාකෑමට හෝ අයුතු ලාභ ලැබීමට උත්සාහ කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී අනතුරු ඇඟවීමක් කළේය.

පවතින හිඟය හමුවේ කහ පැහැති ගෑස් සිලින්ඩර් හිමියන්ට ඒවා නිල් පැහැති සිලින්ඩර් සඳහා හුවමාරු කර ගැනීමට පවතින අපහසුව සලකා බලා රජය විශේෂ තීරණයක් ගෙන ඇත.

ඒ අනුව, ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් ලබන මාර්තු මස 12 වනදා සිට සිය නිල් පැහැති සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇත. එමගින් දැනට අපහසුතාවයට පත්ව සිටින පාරිභෝගිකයන්ට කහ පැහැති සිලින්ඩර වෙනුවෙන්   ලිට්රෝ ගෑස් ලබා ගැනීමට අවස්ථාව සලසා දීමට නියමිතය.

Share69Tweet43
Previous Post

තමන්ව අත් හැර ගිය  බිරිය ඝාතනය කළ ශ්‍රී ලාංකිකයෙකුට එක්සත් රාජධානියේ කාර්ඩිෆ් අධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්!

Next Post

ඉරාන උත්තරීතර නායකයා සහ අනුප්‍රාප්තිකයා ඝාතනය කිරීමේ ට්‍රම්ප්ගේ සැලසුමක් ලෝක සමාජයම තිගස්වයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.