අද දවස තුළ තවත් කොවිඩ් ආසාදිතයන් 502ක් හමුවු බව රජය නිවේදනය කළේය. මේ සියලුම රෝගීන් හමුවූ බව කියන්නේ පෑලියගොඩ මාළු වෙළඳසල ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් බව එම නිවේදනයේ සඳහන් වන්නේය.
ඒ අනුව දෙවන කොවිඩ් රැල්ලෙ ආසාදිතයන් ගණන අද වනවිට 17938කි.

© 2020 - 2026 Lankasara.com.