සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අද තරග ඇරඹෙන එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් ගැන දැනගන්න..

by editor
නොවැම්බර් 26, 2020
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

දෙස් විදෙස් ක්‍රීඩකයන් පිරිවරාගෙන අද (26) හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී දැඩි සෞඛ්‍ය නීතිරෙගුලාසි මැද ජෛව ආරක්ෂිත බුබුලු ක්‍රමයට ලංකා ප්‍රමියර් ලීග් 20 විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වේ. 

ඇන්ජෙලෝ මැතිව්ස් කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙසත්, තිසර පෙරේරා ජැෆ්නා ස්ටැලියොන්ස් පිලේ නායකයා ලෙසත්, කුසල් ජනිත් පෙරේරා කැන්ඩි ටස්කර්ස් පිලේ නායකයා ලෙසත් කටයුතු කරන අතර, පාකිස්තාන පිලේ හිටපු නායක ශහීඩ් අෆ්රිඩි ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නායකයා ලෙස පත් කර තිබේ. දසුන් ශානක මීට පෙර දඹුල්ල වයිකින් පිලේ නායකත්වයට නම් තිබිණි. 

එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20 දෙනකු ඇතුළත් කිරිමට හැකි බවත්, එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6කට එක්විය හැකි බවත් ආරම්භයේදී සඳහන් වූවද, විවිධ ගැටලු හේතුවෙන් ක්‍රීඩකයන් 22ක් ඇතුළත් කරගැනීමට සෑම කණ්ඩායමකටම අවසර ලැබී ඇත.

දඹුල්ල වයිකින් (DAMBULLA VIIKING )

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දසුන් ශානක, සමියුල්ලා ශින්වාරි,  අන්වර් අලි,  සමිට් පටේල්,  නිරෝෂන් දික්වැල්ල ළහිරු කුමාර,  ඕෂද ප්‍රනාන්දු,  කසුන් රාජිත,  සුදීප් ත්‍යාගි,  පෝල් ස්ටර්ලිං,  ළහිරු මධුසංඛ,  උපුල් තරංග,  ඇන්ජෙලෝ පෙරේරා,  රමේෂ් මෙන්ඩිස්,  පුලින තරංග, මලින්ද පුෂ්පකුමාර,  අෆ්ටාබ් අලාම්,  අෂේන් බණ්ඩාර, ඩිල්ෂාන් මධුසංඛ

කවිඳු නදීෂාන්, සචිඳු කොළඹගේ

(පුහුණුකරු උවෙයිස් ෂා)

ගෝල් ග්ලැඩියේටර්ස් (GALLE GLADIATORS )

ශහීඩ් අෆ්රිඩි (නායක),  චඩ්වික් වෝල්ටන්,  හස්රතුල්ලා සසායි,  මොහොමඩ් ආමීර්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ,  අකිල ධනංජය,  මිලින්ද සිරිවර්ධන,  අහ්සාන් අලි,  අසාම් ඛාන්,  ලක්ෂාන් සඳකැන්,  ශෙහාන් ජයසූරිය,  අසිත ප්‍රනාන්දු,  නුවන් තුෂාර,  මොහොමඩ් ශිරාස්,  අබ්දුල් නාසිර්,  වකාස් මක්සූඩ්,  ධනංජය ලක්ෂාන්,  චානක රුවන්සිරි,  සහන් ආරච්චිගේ,  දුවිඳු තිලකරත්න

මොයින් ඛාන් (ප්‍රධාන පුහුණුකරු)

කැන්ඩි ටස්කර්ස් (KANDY TUSKERS )

කුසල් ජනිත් පෙරේරා (නායක),  බ්‍රෙන්ඩන් ටේලර්,  ඉර්ෆාන් පතාන්, මුනාෆ් පටේල්,  සොහේල් ටන්වීර්,  කුසල් මෙන්ඩිස්,  නුවන් ප්‍රදීප්,  සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න,  නවින් උල්  හක්,  රහ්මනුල්ලා ගුර්බාස්,  කමිඳු මෙන්ඩිස්,  ඩිල්රුවන් පෙරේරා, ප්‍රියමල් පෙරේරා,  කවිෂ්ක අංජුල,  ලසිත් ඇඹුල්දෙණිය, කෙවින් කොත්තිගොඩ, විශ්ව ප්‍රනාන්දු,  ළහිරු සමරකෝන්,  නිශාන් මධුෂ්ක,  චාමිකර එදිරිසිංහ,  ඉෂාන් ජයරත්න,  ඩේල් ස්ටේන්

හෂාන් තිලකරත්න (ප්‍රධාන පුහුණුකරු)

කලම්බෝ කිංග්ස් (COLOMBO KINGS )

ඇන්ජෙලෝ මැතිව්ස් (නායක),  මන්ප්‍රීට් සිං ගෝනි,  ඇන්ඩ්‍රි රසල්, ලෝරි ඉවාන්ස්,  ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඩ්,  ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්,  අමිල අපෝන්සු,  අෂාන් ප්‍රියංජන,  රවින්දර්පාල් සිං,  කයිස් අහමඩ්,  දුෂ්මන්ත චමීර,  ජෙෆ්රි වැන්ඩේසේ,  තික්ෂිල ද සිල්වා,  තරිඳු කෞෂාල්,  ළහිරු උදාර,  කරිම් ඛාන් සදීක්,  ධම්මික ප්‍රසාද්, හිමේෂ් රාමනායක,  කළණ පෙරේරා,  තරිඳු රත්නායක,  නවෝද් පරණවිතාන

හර්ෂල් ගිබ්ස් (ප්‍රධාන පුහුණුකරු)

ජැෆ්නා ස්ටැලියොන්ස් (JAFFNA STALLIONS  )

තිසර පෙරේරා (නායක),  ජොන්සන් චාල්ස් , වනිඳු හසරංග,  ශොහේබ් මලික්,  උස්මාන් ශින්වාරි,  අවිශ්ක ප්‍රනාන්දු,  ධනංජය ද සිල්වා,  සුරංග ලක්මාල්,  බිනුර ප්‍රනාන්දු,  ටොම් මුවර්ස්,  කයිලි ඇබෝට්,  ඩුවේන් ඔලිවර්,  චතුරංග ද සිල්වා,  මිනෝද් භානුක මහේෂ් තීක්ෂණ,  චරිත් අසංලක,  වියකාන්ත් වියස්තාන්ත්,  ප්‍රභාත් ජයසූරිය,  නුවනිඳු ප්‍රනාන්දු,  කනකරත්නම් කපිල්රාජ්,  තෙවෙන්දිරම් දිනෝෂන්,  සෙබස්තියන්පිල්ලේ විජේරාජ්

තිළිණ කණ්ඩම්බි (ප්‍රධාන පුහුණුකරු) 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දවසට කොවිඩ් ආසාදිතයන් 502ක්…

Next Post

ස්කොට්ලන්තය ඔසප් නිෂ්පාදන නොමිලේ දෙන පළමු රට වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.