කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 71ක් රජය නිවේදනය කළේය. වයස අවුරුදු 30 අඩු පුද්ගල මරණයක් ඒ අතර විය.
කාන්තාවන් 39ක් හා පුරුෂ 32ක් ඒ අතර වූහ.
වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 56ක් මරණ 71 තුළ අන්තර්ගතය.
මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 12680 කි.
මේ පිළිබඳව රජය නිල වශයෙන් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.







