සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමුද්‍රයේ ඇවිදින මං තීරු හදන්න අලි වැට ගැලවීමට එරෙහිව ගම්මු වීදි බසිති  …

නාගරික සංවර්ධන අධිකාරිය කියූ නිසා මීටර 800ක් ගැලෙව්වා... නැවත හදනවා.. වනජීවීය කියයි!

by editor
සැප්තැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

“ඇවිදින මං තීරු හදන්න ඉවත් කළ අලි වැට වහා යළි ඉදිකරනු“, “උන්ට ජොගින් පාත්- අපට එලිපන්ට් පාත්“ “බලධාරීනි… උඹලා අපේ අලිවැට ගලවලා අලින්ට මං තීරු හැදුවාද?“  අසන සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් පොලොන්නරුවේ ඇවිදින මං තීරුව සඳහා අලි වැට ඉවත් කිරීමට විරෝධය පල කළ   පොලොන්නරුව ගම්වාසීන් පිරිසක් අද (26)  පරාක්‍රම සමුද්‍රය වෑ කන්ද මත පිහිටි පත්තිනි දේවාලය අසල විරෝධතාවයක නිතර වූහ.

මෙසේ විරෝධතාවයේ නිරත වූයේ  පොලොන්නරුව, නවනගරය පත්තිනිපෙදෙස ජීවත්වන ගම්වාසීන් පිරිසකි. අලි වැට ඉවත් කිරීමත් සමග නිතර ගම්මානවලට එල්ලවන තර්ජන ගැන ඔවුහු  රටට පැවසූහ.

ආසන්නම සිදුවීම වාර්තා වූයේ පෙරේදාය.    අලිවැට ගැලවූ තැනින් ඇතුළු වූ අලි තුන්දෙනෙක් පොත්ගුල් වෙහෙර පරාක්‍රමබාහු ප්‍රතිමාව ආරක්ෂා කරන යකඩ දැලත් කඩා දමා අවට ගෙවතුවල     පොල් වගාවන් විනාශ කර ගොස්  තිබූ ආකාරය  වාර්තා විය.

ඇවිදින මං තීරු හැදීම සඳහා තමන්ගේ ජීවිතයත් ආර්ථික පදනමත් විනාශ නොකරන මෙන් ද වහාම විදුලිවැට ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ද ගම්වැසි පිරිස් ඉල්ලා සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීමක දී පොලොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.ජී.කීර්ති චන්ද්‍රරත්න පවසා තිබුණේ   ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට මීටර් 800ක් පමණ දුරට ඉදිකර තිබූ අලිවැට ගලවා ඉවත්කර දෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මගින් කරන ලද ඉල්ලීමකට අනුව දැනට මාසයකට පමණ පෙර එය ගලවා දැමූ බව බවය.

දැන් වන අලි ගම්වැදීමට පටන්ගෙන ඇති නිසා ලබන සඳදා සිට  පෙර තිබූ පරිදි අලිවැට ඉදිකිරීම ආරම්භ කරන බවද  ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔස්ට්‍රේලියාවේ භූ කම්පනය ශ්‍රීනාත් මද්දුමගේ අත්දැකපු හැටි…

Next Post

අද කොවිඩ් මරණ 71 යි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.