බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුදහන් වූ නේපාල ගුවන් යානය අනතුරකට ලක්ව තිබී හමුවේ… අධික හිම පතනය නිසා මෙහෙයුම් නවතී!

by editor
මැයි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මගීන් 22ක් සමග අද උදෑසන 9.55ය පමණ අතුරුදහන් වූ  ගුවන් යානය අනතුරකට ලක් වී නේපාලයේ  මස්ටෑන්ග් හි කොවාන්ග් ගම්මානයෙන් සොයා ගෙන තිබේ.

යානයේ තත්ත්වය සහ පුද්ගල ජීවිත සම්බන්ධ තොරතුරු තවමත් තහවුරු කර නොමැති  වටපිටාවක  අනතුර සිදු වී ඇති කඳුකර භූමියේ හිම පතනය සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම අදට නවැත්වීමට  මෙහෙයුම් කණ්ඩායම්වලට සිදු වී තිබේ.

මේ වනවට  සෙවීම් සහ ගලවාගැනීම් සඳහා යොදවා ඇති සියලුම හෙලිකොප්ටර් යානා නැවත කඳවුරු වෙත කැඳවා  ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නේපාලයේ ටාරා එයාර් පෞද්ගලික ගුවන් සමාගම  විසින් මෙහෙයවනු ලබන මෙම කුඩා මගී ගුවන් යානය අද      පෙරවරු 9.55 ට පොකාරා සිට ගුවන්ගත වී තිබිණි. ගුවන් යානය පෙරවරු 10:15 ට බටහිර කඳුකර කලාපයේ ජොම්සම් ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව  පැවතිනි.

යානය ගුවන්ගත වී  මිනිත්තු 15 කට පසු පාලක කුළුණ සමඟ සම්බන්ධතා නැති වී ගොස් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ප්‍රදේශවාසීන්ගේ තොරතුරුවලට අනුව, තාරා එයාර් ගුවන් යානය   ලාම්චේ ගං මෝය අසලදී කඩා වැටී තිබෙනවා. නේපාල හමුදාව ගොඩබිම් සහ ගුවන මාර්ගයෙන් එම ස්ථානයට ගමන් කරමින් සිටී,”  නේපාල හමුදා ප්‍රකාශක නාරායන් සිල්වාල් උපුටා දක්වමින් විදේශ මාධ්‍ය  අද දහවල්  වාර්තා කළේය.

මෙම  ද්විත්ව ඇන්ජින් බලයක් සහිත  9එන්-ඒඊටී ගුවන් යානයේ     ඉන්දීය ජාතිකයන් හතර දෙනෙක්,    ජර්මානු ජාතිකයන් දෙදෙනෙකු සහ නේපාල මගීන් 13 දෙනෙකු සිටි බව ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

හිමෙන් වැසී ගිය විසල් කඳුමුදුන් සහිත කඳුකර රාජ්‍යයක් වූ නේපාලයේ  දීර්ඝ ගොඩබිම් ගමන් සඳහා ගතවන කාලය අවම කරගැනීම සඳහා කඳු අතරින් සිදුවන  අභ්‍යන්තර ගුවන් ගමන්  වාර ගණනාවක් සිදුවේ.  එහෙන්ම ලෝකයේ වෙනත් තැන්වලට සාපේක්ෂව   ගුවන් යානා අනතුරට ලක්වීම නේපාලයේ වැඩි වශයෙන් වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ බැංකුව බය හිතෙන කතාවක් කියයි!.  රටේ විදේශ වත්කම් ඩොලර් ඍණ බිලියන 04කට  බසී…

Next Post

මැයි 09 අපරාධයේ චූදිත පොලිස් ලොක්කෙක් බේරා ගන්න ගජ මිතුරු දේශපාලකයෙක් “මාරක“ මෙහෙයුමක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.