බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුදන් කරවීමට එරෙහි දිනයක් සමරන්න විග්නේෂ්වරන් උතුරේ පිරිස් රැස් කරයි

by Lanka Sara Editor
අගෝස්තු 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනය සැමරීම සදහා උතුරු නැගෙනහිර සියලුම දෙමළ දේශපාලන පක්ෂ හා ස්වේච්ඡා සංවිධාන එක්වන ලෙස තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේස්වරන් මහතා 24 දා ලිපියක් යවා තිබේ.

අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනට අගෝස්තු මස 31 වෙනිදාට යෙදී ඇති අතර එදින රාජකාරී දිනයක් බැවින් ජනතාව ඒකරාශී කරගැනීමට අසීරු නිසා අගෝස්තු මස 30 වෙනිදා උතුරු නැගෙනහිර පළාත්වල එම අවස්ථාව සැමරීමට විරෝධතා සංවිධානය කරණ ලෙස විග්නේස්වරන් මන්ත්‍රීවරයා ඉල්ලා තිබේ.

විග්නේස්වරන් මන්ත්‍රීවරයා විසින් යවන ලද ලිපිය දෙමළ ජාතික සන්ධානයේ නායකයින් වෙතද යවා තිබීම විශේෂ සිද්ධියක් වන අතර එම ලිපියේ සදහන් කොට ඇත්තේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමේ සටන දියත් කිරීමේදී දෙමළ දේශපාලන අක්ෂ කිසිදු කොන්දේසියක් නොමැතිව එක්විය යුතු බවයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

යුද සමයේදී අතුරුදහන්වූ විශාල පිරිසක් උතුරු නැගෙනහිර පළාත්වල සිටින බව පෙන්වාදෙන විග්නේස්වරන් මන්ත්‍රීවරයා තම තමන්ගේ දේශපාලන පක්ෂ හා ස්වේච්ඡා සංවිධාන හරහා එම පළාත්වල ජනතාව දැනුවත් කොට අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නයට මෙතෙක් විසදුම් නොලැබීමට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට එක්වන ලෙස සිය ලිපිය මගින් ඉල්ලා ඇත.

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බැලීම සදහා මේ වන විට ඥාතීන් විසින් පිහිටුවා ගන්නා ලද සංවිධාන කීපයක් ඇති බව පෙන්වා දෙන විග්නේස්වරන් මන්ත්‍රීවරයා එම සංවිධාන විසින් අතුරුදහන් කරවීමේ දිනය සැමරීමට විරෝධතා සංවිධානය කරන්නේනම් ඊට සියලු දෙනාගේම සහය ලබා දිය යුතු බවද විග්නේස්වරන් මන්ත්‍රීවරයා සදහන් කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනියම් සබඳකමක් නිසා ලුණු ලේවායක ගිල්වා කාන්තාවක් මරාදමලා

Next Post

පළාත් පාලන මන්ත්‍රීලා ගැන එජාප – සජබ සාකච්ඡාවක්

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.