අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති වුණාට මගේ දෑත් බැඳලයි තිබුණේ – ඉම්රාන් ඛාන් කියයි

by Lankasara News
ජූනි 5, 2022
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

තමන් අග්‍රාමාත්‍ය ධූරයේ සිටි කාලයේදී තමන් සතුව සෑබෑ බලයත් නොතිබුණු බවත් තමන්ට අවශ්‍ය පරිදි තීන්දු තීරණ ගැනීමට අවස්ථාවක් නෙතිබුණු බවත් පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

පසුගියදා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එකවෙමින් ඉම්රාන් ඛාන් පළමු වරට අනාවරණය කළ අතර එහිදී පාකිස්ථානයෙ සෑබෑ බලය වෙනත් පාර්ශ්වයක් සතුව බවටද චෝදනාත්මක ස්වරූපයෙන් අදහස් දැක්වීමක් සිදුකර තිබිණි.

මගේ දෑත් බැඳලයි තිබුණේ. අපිට සෑම පැත්තකින්ම තර්ජන එල්ල වුණා. බලය අපි සතුව නෙමෙයි තිබුණේ. හැමෝම දන්නවා ඇත්තටම පාකිස්ථානයේ බලය තියෙන්න කා සතුවද කියලා. ඒ නිසා අපිට ඔවුන් මත යැපෙන්න වෙනවා. යනුවෙන් ඛාන් අදහස් දක්වා ඇති අතර එහිදී පාකිථානයේ තුළ සත්‍ය වශයෙන් බලය තිබෙන්නේ කා සතුවද යන්න ඔහු හුදෙක් ජනතාවට ඉඟි කිරීමක් තුළින් එත්තු ගැන්වීමට කටයුතු කර තිබේ.

තමන් බලයට පත්වන විටත් ආණ්ඩුව ඉතාම දුර්වල අස්ථාවර තත්ත්වයක පැවතිය බවත් ඒ අනුව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවූ බවද ඛාන් එහිදී පෙන්වා දී ඇත. මෙහිදී ඛාන් පවසා ඇත්තේ තමන් යලිත් එවැනිම අවස්ථාවකට මුහුණ දුන්නහොත් යලි මැතිවරණයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් එසේ නොමැති වුවහොත් ආණ්ඩුවක් පිහිටුවීමෙන් වැලකෙන බවද පවසා ඇත.

මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඛාන් පෙන්වා දී ඇත්තේ පාකිස්ථානයට ශක්තිමත් හමුදාවක් පැවතීම අතිශය වැදගත් බවත් පාකිස්ථානයට එල්ලවන බලපෑම් වලට ශක්තිමත් හමුදාවක් නොමැතිව මුහුණ දිය නොහැකි බවයි. එහෙත් ශක්තිමත් හමුදාවක් සහ ශක්තිමත් ආණ්ඩුවක් අතර යම් සමබරතාවක් පැවතිය යුතු බවටද ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඒ අනුව ඛාන් මෙහිදී ව්‍යංගාර්ථයෙන් පාකිස්ථානයේ බලය එරට හමුදාව මත කේන්ද්‍රගත වී ඇති බවට පැවසීමට උත්සහ කළද එය සෘජුව පැවසීමට මැලිකමක් දක්වා තිබේ. නිදහසෙන් පසු පාකිස්ථාන ඉතිහාසයේ වැඩිම කාලයක් එරට හමුදා පලනය පැවති අතර එරට ආණ්ඩුවක් පිහිටුවීමට හුමුදා සහය අත්යා වශ්ය බවද පොදුවේ පිළිගන්නා මතයකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියාව ගෝලීය මයික්රෝ් පරිපථ සැපයුම් අඩපන කරන ලකුණු

Next Post

අද පස්වරුවේ බැසිල් රනිල් හමුවෙති… 21 ගැන කතා කරති…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.