අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති විකුණා ඩෙන්මාර්ක් රැකියා පෙන්නමින් මුදල් ගැරූ ජාවාරම් කරුවන් ගැන විපක්ෂ නායක අගමැතිගෙන් විමසයි!

by editor
නොවැම්බර් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ නම අවභාවිතා කරමින් යම් කිසි පුද්ගලයෙක් රැකියා ලබා දීම සඳහා යැයි කියමින් මේ රටේ තරුණයින්ගේ මුදල් වංචා කිරීමේ ජාවාරමක් හෙළි දරව් වී ඇති බවත් ඒ සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනයක් ආරම්භ කර වරද කරුවන්ට නිතීයේ උපරිම ප්‍රමාණයෙන් දඬුවම් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

අගමැතිවරයා මෙම ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධව අද අගමැතිවයාගේ විශේෂ අවධානය යොමු කළ අවස්ථාවේ දී  ඊට පිළිතුරු ලබා දෙමිනි.

“විශේෂයෙන් ඔබතුමාට කියන්න ඕන.  මා මේ කාරණාව මතු කරන්නේ  ඔබතුමාගේ පුද්ගලික සම්බන්ධකමක් තියනවා කියලා කිසිසේත් විශ්වාස කර නොවේ. ඔබ තුමාගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් ලෙස හඳුන්වමින් සිටින පුද්ගලයෙක් ඔහු බැඳනු  යම් කණ්ඩායමක් එක්ක මේ රටේ තරුණයන්ගේන් ලක්ෂ හය බැගින් අරන් තියනවා ඩෙන්මාර්ක්වල රැකියා  ලබා දෙනවා කියලා.”

“බොහොම කූට වැඩසටහනක් ක්‍රියාත්මක  වෙනවා. ඒක නෙත් එෆ්.එම්. නාලිකාවෙත් හෙළි දරවු වුනා. මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නෑ ඔබතුමා ඊට පුද්ගලිකව සම්බන්ධකමක් තියනවා කියලා. මේ කාරණාව  මා ඔබතුමාගෙ  අවධානයට ගෙන එනවා. විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා. “ විපක්ෂ නායකවරයා කීවේය.

අගමැතිවරයා පැවසුවේ මේ ප්‍රශ්නය නැගීම  ගැන තමන් විපක්ෂ නායකවරයාට ස්තුතිවන්ත වන බවය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

“මේ පිළිබඳව මා හෝ මා  සම්බන්ධ ආයතනයක් හීනයකින්වත් සම්බන්ධයක් නෑ. අදාල සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ රහස් පොලිසියට භාර දීලා දැන් කරගෙන යනවා.”

“විවිධ රටේ අය එක එක් අයාගේ නම් පාවිච්චි කරලා තියනවා. දඬුවම දඬුවම ලෙසම ක්‍රියාත්මක විය යුතුයි කියලා මා විශ්වාස කරනවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇප පිට නිදහස්ව පැමිණි මිනී මරුම් සැකකරුවෙක් දුම්රියට පැන සිය දිවි නසා ගනී!

Next Post

බන්දුල  ගුවන්විදුලිය සහ රූපවාහිනිය එකතු කර පොදු සමාගමක් හදන්න යයි…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.