බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රී අර්චුනාට කිසිම බුරුලක් එපා… රටේ නීතිය හරියටම ක්‍රියාත්මක කළ යුතුයි… කථානායක කියයි!

by editor
අප්‍රේල් 30, 2026
in පුවත්
archuna
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ – 

පාර්ලිමේන්තු මන්ත්‍රී  අර්චුනා, ගිනි අවියක් අතැතිව නීති විරෝධී කටයුත්තක නියැලී සිටින බවට පොලිස්පතිවරයා තමන්ව දැනුවත් කළ බවත් නීති විරෝධී කටයුත්තක නිරතවන ඕනෑම පුද්ගලයෙක් විෂයෙහි නීතිය දැඩිව ක්‍රියාත්මක වනු ඇති බවත් කතානායකවරයා අද (30) මහනුවර දී මාධ්‍ය අමතමින් පැවසුවේය.

අවි ආයුධ අතට ලැබුණු පමණින් මන්ත්‍රීවරුන්ට තබා කිසිවෙකුටත් එවැනි ආකාරයෙන් හැසිරීමට අයිතියක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.  පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනාට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවත්, පොලිසියෙන් සහ අධිකරණයෙන් තමන් ඉල්ලා සිටින්නේ නීතිය සියලු දෙනාටම එක හා සමානව ක්‍රියාත්මක කරන ලෙසට  බවත්  කතා නායකවරයා කීවේය.

එමෙන්ම පොදුවේ තමන් පාර්ලිමේන්තුවේ විනය සම්බන්ධව දැඩි ස්තාවරයක සිටිනා බව කතානායකවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තුවට  උචිත නොවන ප්‍රකාශ සිදු කරන අවස්ථා දක්නට ලැබෙන බවත්, එවැනි ප්‍රකාශ බොහෝ විට හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බවත්  කී කථානායකවරයා   පාර්ලිමේන්තු සභාවාර විද්‍යුත් මාධ්‍ය මගින් සජීවීව විකාශනය වන බැවින් ජනතාව මෙම හැසිරීම් නිරීක්ෂණය කරන බව පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරුන් උගත් මෙන්ම බුද්ධිමත් ලෙස හැසිරිය යුතු බවත්   නොමනා කතා හෝ චර්යාවන්  මගින් මහජන නියෝජිතයින් පෙන්නුම් කරන්නේ තමන්ගේම හැදියාව සහ බුද්ධි මට්ටම බවත් අවධාරණය කළ කථානායකවරයා තමන් රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කටයුතු කරන බව සියලු දෙනා තේරුම් ගත යුතු බව ද කීවේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

 

Share69Tweet43
Previous Post

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල වෙනත් ගිනුමකට බැරවීමේ සිද්ධිය සම්බන්ධ පාර්ලිමේන්තු  විවාදය ලබන සතියට  – කතානායනවරයා කියයි…

Next Post

ඊලඟ නැවතුම 140… ඉරාන කතානායක  ගලිබාෆ් තෙල් මිල ගැන  ට්‍රම්ප්ට සමච්චල් කරමින් කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.