බදාදා, ජූලි 1, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිසුන් 8 ලක්ෂයකට අධික පිරිසකට සහන සලසමින් 2027 පාසල් පාවහන් බෙදාදීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය!

by editor
ජූලි 1, 2026
in පුවත්
school-boy
Share on FacebookShare on Twitter

ලබනවර්ෂය සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි-පැවිදි සිසුන් සහ සීල මාතාවන් වෙනුවෙන් නොමිලේ පාවහන් යුගලයක් බැගින් ලබා දීමේ සුවිශේෂී වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.

මෙම පාවහන් යුගල ලබා දීමේ 2026 වර්ෂයේ වැඩසටහන ක්‍රමවේදයන් දෙකක් යටතේ ක්‍රියාත්මක වූ අතර, ඉන් මුළු පාසල් සහ පිරිවෙන් සිසුන් 836,571 ක් ආවරණය කිරීමට රජය සමත් විය. 2027 වර්ෂය සඳහාවන මෙම පාවහන් ලබා දීමේ වැඩසටහන 2026 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසාන වීමට ප්‍රථම සම්පූර්ණයෙන්ම නිම කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.

2026 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදයේ ප්‍රගතිය මත පදනම්ව මෙවර ද ක්‍රමවේදයන් දෙකක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබී ඇත. ඒ අනුව,

  • බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර සහ වයඹ යන පළාත්වල: දේශීය පාවහන් නිෂ්පාදකයන් විසින් අදාළ පාසල් වෙතටම ගෙනැවිත් ලබා දෙන පාවහන් මිල දී ගැනීමට තීරණය කර ඇත.

    RelatedPosts

    ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛයින් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

    බස් ගාස්තු  සංශෝදනයට  කිරීමට කැබිනට් අනුමැතිය!

    හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ නෑ ! රජය ප්‍රකාශ කරයි…

  • මධ්‍යම, උතුර, උතුරුමැද සහ ඌව යන පළාත්වල: වෙළෙඳපොළෙන් පාවහන් මිල දී ගැනීම සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි-පැවිදි සිසුන් සහ සීල මාතාවන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 3,000/-ක වටිනාකමකින් යුත් තිළිණ පත් (Vouchers) බැගින් ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

සිසුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අතහිත දීමක් ලෙස මෙම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස් ගාස්තු  සංශෝදනයට  කිරීමට කැබිනට් අනුමැතිය!

Next Post

ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛයින් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

Related Posts

පුවත්

ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛයින් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

ජූලි 1, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

බස් ගාස්තු  සංශෝදනයට  කිරීමට කැබිනට් අනුමැතිය!

ජූලි 1, 2026
පුවත්

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ නෑ ! රජය ප්‍රකාශ කරයි…

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛයින් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

ජූලි 1, 2026
school-boy

සිසුන් 8 ලක්ෂයකට අධික පිරිසකට සහන සලසමින් 2027 පාසල් පාවහන් බෙදාදීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය!

ජූලි 1, 2026
bus-fare- sri_lanka_buses

බස් ගාස්තු  සංශෝදනයට  කිරීමට කැබිනට් අනුමැතිය!

ජූලි 1, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛයින් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!
  • සිසුන් 8 ලක්ෂයකට අධික පිරිසකට සහන සලසමින් 2027 පාසල් පාවහන් බෙදාදීමේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය!
  • බස් ගාස්තු  සංශෝදනයට  කිරීමට කැබිනට් අනුමැතිය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.