අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

QR ක්‍රමය ක්‍රියාත්මක කළ මුල් සතියේ රටේ ඉන්ධන භාවිතයේ තත්ත්වය මෙන්න!

by Lanka Sara Editor
අගෝස්තු 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ඉන්ධන බලපත්‍රය හරහා ලබා දුන් ඉන්ධන කෝටාව ලබා ගැනීමට ලියාපදිංචි වූ වාහන 55,33054ක් අතරින් එය ආරම්භ කළ මුල් සතිය තුළ දී වාහන ලක්ෂ 43ක් (43,00238) ක් ඉන්ධන ලබාගෙන ඇති බව එම වැඩපිළිවෙළට සම්බන්ධ දත්ත පද්ධතිය හෙළි කරයි.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද පෙරවරුවේ හෙළි කරන ලද මෙම තොරතුරුවලට අනුව දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1246ක QR කේත ක්‍රමය යටතේ ඉන්ධන බෙදා හැර ඇති අතර පසුගිය සතිය තුළ මෙම වාහන පෙටුල් ලීටර මිලියන 23.5ක් පමණ ( දෙකෝටි විසිතුන් ලක්ෂයක් ) පරිභෝජනය කර ඇති අතර ඩීසල් පරිභෝජනය කර ඇත්තේ ලීටර මිලියන 13ක් (එක්කෝටි තිස් ලක්ෂයක් ) පමණ සංඛ්‍යාවකි.ඒ අනුව පසුගිය සතිය තුළ පෙට්‍රල් පරිභෝජනය ඩීසල්වලට සාපෙක්ෂව දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් වේ.

පෙට්‍රල් පරිභෝජනය පිළිබඳ දත්ත සැලකීමේදී යතුරු පැදි මිලියන 2.5 (2576019ක්) සඳහා පෙට්‍රල් ලීටර මිලියන 10ක් වැය වී ඇති අතර කාර් රථ පෙට්‍රල් ලීටර මිලියන 9කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කර ඇත. එසේම ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි කළ ත්‍රි රෝද රථ 947 631ක් අතරින් පසුගිය සතිය තුළ ඔවුන්ට ලබා දෙන ඉන්ධන කෝටාව ලබාගෙන ඇත්තේ ත්‍රි රෝද රථ 728150කි. එම ත්‍රි රෝද රථ ලබාගෙන ඇති ඉන්ධන ප්‍රමාණය ලීටර 35,62,616ක් වන අතර එක් ත්‍රි රෝද රථයක් ලබාගෙන ඇති සාමාන්‍ය ලීටර ප්‍රමාණය වන්නේ ලීටර ආසන්න වශයෙන් 5කි.

ඩීසල් පරිභෝජනය පිළිබඳව සැලකීමේදී බස් රථ 28498ක් ඩීසල් ලීටර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර කාංචන විජේසේකර පවසන්නේ ලංගම ඩිපෝ හරහා නියමිත කෝටාවට වැඩි ප්‍රමාණයක්ද බස් රථ සඳහා ඉන්ධන ලබා දුන් බවය. ලොරි රථ 205428ත් සඳහා ආසන්න වශයෙන් ලීටර මිලියන 7.7ක් පමණ ලබාගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වගුව පහත වේ

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හදිසි නීති රෙගුලාසි සංශෝධනය කිරීම සාධනීය තත්ත්වයක් – එහෙත් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීම සඳහා හදිසි නීතිය මුළුමනින් ම ඉවත් විය යුතුයි

Next Post

හවස්වන තුරු ඉවසන්න… අඩුකරන මිල දැනට රහසක්…. ලිට්‍රෝ සභාපති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.