අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි නීති රෙගුලාසි සංශෝධනය කිරීම සාධනීය තත්ත්වයක් – එහෙත් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීම සඳහා හදිසි නීතිය මුළුමනින් ම ඉවත් විය යුතුයි

by Lankasara News
අගෝස්තු 8, 2022
in පුවත්
government seal
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා විසින් 2022 ජූලි මස 18 වන දින පනවන්නට යෙදුනු හදිසි නීති රෙගුලාසි මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 11, 12(1), 13(1),13(2), 13(5), 14 (1)( අ), 14 (1)(ආ) සහ 14(1) (ඇ) දරණ ව්‍යවස්ථාවන් මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට දක්වමින් එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී සීමාකිරීම් අභියෝගයට ලක් කරමින් ලිබරල් තරුණ ව්‍යාපාරයෙහි සමකැදවුම්කරුවන් වන නීතිඥ නාමිණී පණ්ඩිත සහ රුසිරු එගොඩගේ විසින් SC (F.R) NO 26/2022 දරණ නඩු අංකය යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්නට යෙදුනු අතර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමින් විශේෂයෙන් අවධාරණය කල කරුණක් වූයේ ජාතික ආරක්ෂාවට සහ මහජන සාමය උල්ලංඝනය වේය යන්නට කිසිදු තාර්කික පදනමක් නොමැති සමලිංගික පාර්ශවයන් අතර වන ක්‍රියා එනම් දණ්ඩ නීිති සංග්‍රහ පනතෙහි 365 සහ 365 ඒ වගන්ති ද මෙම හදිසි නීති රෙගුලාසි යටතට ඇතුලත් කර තිබීමයි.

මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය වන බව ලිබරල් තරුණ ව්‍යාපාරයේ ස්ථාවරය විය.

කෙසේ නමුත් මේ වන විට එකී දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ වගන්ති හදිසි නීති රෙගුලාසි වලින් ඉවත් කරමින් ජනාධිපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. අප විසින් පෙන්වා දුන් මෙම කාරණාව සම්බන්ධව ජනාධිපතිවරයා ගත් මෙම තීන්දුව සාධනීය තත්ත්වයක් වන අතර, තවදුරටත් අප පෙන්වා දෙන්නේ, සමස්තයක් ලෙස රටේ සියලු ජන කොට්ඨාස වලට මේ මොහොතේ අදහස් ප්‍රකාශ කිරීමට සහ සාමකාමි විරෝධතා පැවැත්වීමට ඇති අයිතිය තහවුරු කර දීම උදෙසා හදිසි නීති රෙගුලාසි ගැසට් පත්‍රයම අහෝසි විය යුතු බවයි.

නිදහස මූලික කරගත් ලිබරල් මතවාදය වෙනුවෙන් ලිබරල් තරුණ ව්‍යාපාරය දිගින් දිගටම පෙනී සිටින බවද දන්වනු කැමැත්තෙමු.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

රටේ ක්‍රීඩා ඉතිහාසය වෙනස් කළ මල්ලවපොර ශූරිය දිවයිනට පැමිණේ….

Next Post

QR ක්‍රමය ක්‍රියාත්මක කළ මුල් සතියේ රටේ ඉන්ධන භාවිතයේ තත්ත්වය මෙන්න!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.