සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ නෛතික බාධා ඉවත් කිරීමට පියවර: ජනපති සහ කමිටුව අතර විශේෂ හමුවක්!

by editor
මාර්තු 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීමට පවතින නෛතික බාධා ඉවත් කිරීම සඳහා වන නීති සංශෝධන පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අදාළ කමිටුව අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමේදී රජය කෙරෙහි පවතින මහජන විශ්වාසය තහවුරු කිරීමට නම්, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ප්‍රමාදයකින් තොරව විනාශ කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා විධිමත් හා කඩිනම් ක්‍රියාවලියක් සකස් කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා දැනටමත් නීති සංශෝධන කෙටුම්පතක් සකස් කර ඇති අතර, එමඟින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට ගතවන කාලය තවදුරටත් අවම කරගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස විමසා බලන ලදී.

මීට අමතරව, අධිකරණය, පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි මෙහෙයවීමේදී ඇතිවන බාධා පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර කරුණු පැහැදිලි කළාය.

ජාවාරම්කරුවන්ට නීතියෙන් රිංගා යාමට ඇති ඉඩකඩ අහුරා දැමීම සහ නඩු භාණ්ඩ ලෙස පවතින මත්ද්‍රව්‍ය නැවත සමාජගත වීම වැළැක්වීම මෙම නව නීති සංශෝධනවල ප්‍රධාන අරමුණකි. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මේ සම්බන්ධයෙන් පොලිසිය ගෙන ඇති පියවර පැහැදිලි කළ අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් වර්ධනය කිරීම ගැනද අවධානය යොමු විය.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අවසානයේදී, යෝජිත පනත් කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එකඟතාව පළ විය. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඇතුළු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ADB වෙතින් ශ්‍රී ලංකාවට අමතර මූල්‍ය ප්‍රතිපාදන: ඩොලර් මිලියන 380 සීමාව 480 දක්වා ඉහළට!

Next Post

මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන රෝහලේ වෛද්‍යවරයා මත්පෙති ජාවාරම් කරද්දී උපාය දූතයෙකුට කොටුවේ!

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.