පුවත්

ඔබ බදු ගෙවන්න…. හැම සතයක්ම අපි ආරක්ෂා කරනවා… එක සතයක් හරි වංචා කරන්න උත්සාහ කළොත් නීතිය ක්‍රියාත්මක කරනවා… ජනපති රටට සහතික වෙයි…

ජාවාරම්කරුවන් පාතාලයින් මාධ්‍ය ඇතුළු සියලු දුර්දාන්ත එක්වුන කළු යාන්ත්‍රණය අනිවාර්යයෙන් බිඳිනවා... එය නොබිඳ එක අඟලක්වත් ඉස්සරහට යන්න බෑ.... රටේ බදු...

තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටු සභාපති අශෝක සේපාල අල්ලස් කොමිසමෙන් අත් අඩංගුවට…

තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටු සභාපති අශෝක සේපාල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද (2) අත් අඩංගුවට ගෙන...

උතුරුමැද තිබුණේ රාජ්‍ය වාහන වෙන්දේසියක් ද?… දන්සැලක් ද?… BMW 01, ප්‍රාඩෝ 03ක් ඇතුළු වාහන 12ටම මිලියන 28යි…

මේ වාහන 12 විකුණපු සල්ලිවලින් එක කැබ් එකක් ගන්න බෑ... මේ මොන විකාරයක් ද? දයාසිරි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි... උතුරු මැද...

DIGITAL CAMERA

වැලිකඩ ඉන්න මහින්දානන්ද සහ නලීන් ප්‍රනාන්දු බලන්න ලැබෙන්නේ මාසෙකට දවසයි!

බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට බැලීමට අවසර ලැබෙන්නේ...

Human-Immunoglobulin

දැන් ප්‍රචාරයවන බාල ඉමියුනොග්ලොබියුලීන් කතාව සම්පූර්ණ බොරුවක්…. ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා කතා කරයි!

බාල හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නැවත භාවිතයට පැමිණ ඇති බවට මේ වනවිට ප්‍රකාශ වෙමින් ඇති වාර්තා කරුණු නොදැන කළ ප්‍රකාශ මත...

බැංකොක් නුවර පතායා හිදී ලිංගික ගනුදෙනුවක් කතා කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුට සංක්‍රාන්තික ලිංගික කාන්තාවකගෙන් ලේ විසිවෙන ප්‍රහාරයක්…

බැංකොක් නගරයේ ශ්‍රී ලාංකික සංචාරකයෙක් සංක්‍රාන්තික ලිංගික කාන්තාවකගෙන් පහර කෑමකට ලක් වී තුවාල සිදුකිරීමක් පිළිබඳ බැංකොක් පෝස්ට් වාර්තා කර තිබේ....

කොට්ඨාසය පැරදුනාට පස්සේ හනීෆා කොළඹ නගරාධිපති නියෝජිතයා ලෙස නම් කරන්න බෑ… අලුත් කෙනා දැන්ම කියන්නේ නෑ… සජබ කියයි!

තමන්ගේ කොට්ඨාසය ජයග්‍රහණය කරීමට නොහැකි වූ අපේක්ෂකයෙක් කොළඹ නගරාධිපති තනතුරට නම් කිරීම නොසුදුසු බවත් සමගි ජන බලවේගය විපක්ෂයේ පක්ෂ සමග...

දවස් දෙක්ක මුහුදු යන්න බැරිවුනොත්  මාලු මිල අහස උසට… මේකට තවමත් අපට වැඩපිළිවෙළක් නෑ… දකුණේ ධීවර සමූපකාර සමිති කියයි!

ලලිත් චාමින්ද - මාළු මිල ඉහළ යන අවස්ථාවලදී සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට මාළු අලෙවි කිරීමේ ඵලදායී වැඩපිළිවෙළක් ඉතිහාසයේ නොතිබුණා සේම මේ...

නිශ්ශංක සේනාධිපති ඉදිරියේ පදිරිවන ආරක්ෂාවට සම්බන්ධ ආයතනයක ඉහළ නිලධාරියෙක් නිසා ආණ්ඩුවටත් ඇනෙන ලකුණු.

මහජනයාගේ ආරක්ෂාවට සම්බන්ධ අමාත්‍යාංශයක ඉහළම පෙළේ නිලධාරියෙකුගේ පහත් හැසිරීම හේතුවෙන් මේ වනවිට මාලිමාව බලයට පත් කරගැනීම සඳහා ගොනුකරගත් බොහෝ පොලිස්...

Page 387 of 3272 1 386 387 388 3,272

Advertisements