පුවත්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් 36 දෙනෙක් එක් වේ… මුලු ගණන 1346යි..

අද දහවල් 1.50 වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 39 දෙනෙක් වාර්තා වී තිබිණි. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයන් හෝ...

පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති එළුවාපිටිය ගම් වාසීන්...

දහම්පාසලේ තුන වසර දරුවෙකුට කොවිඩ් ආසාදනය වෙයි…එළුවා පිටියේ 150කට අද පී.සී.ආර්. පරීක්ෂණ

නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි  එළුවාපිටිය පුරාණ විහාරයේ දහම් පාසලට පැමිණෙන තුන වසරේ දරුවෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව අද...

මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩී.විනෝදන්

ඉන්දීය ධීවරයින් එක්ක ජාවාරම් කරන ගම්වලින් එක ආසාදිතයෙක් හෝ හමුවොත් ගමම වහනවා…

දිනසේන රතුගමගේ - දැන් මන්නාරම ධීවරයින් කරන්නෙ ධීවර කටයුතු නෙමෙයි... ඉන්දීය ධීවරයන් සමග ජාවාරම්... දැනට ගම් දෙකක් වහලා තියනවා... ඉන්දීය...

පරිසරය වෙනුවෙන් කැපනොවෙන සමාගම්වලින් ආයෝජන ඉවත් කරගන්නැයි පාප්වහන්සේ කියයි

පරිසරය ආරක්ෂා කිරීමට කැපනොවන සමාගම්වලින් ආයෝජන ඉවත් කරගන්නා ලෙස අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ කොරෝනා වෛරස් වසංගතයෙන් මතුවන...

අතරමං වූ දැරියක් සිවු දෙනෙක් දූෂණය කරලා… සමාජයේ තිරිසන්කම කියන ඇත්තම කතාවක්…

දැරියට තවම අවුරුදු 13 යි... අතරමං වී සිටි ඇය දූෂණය කළ නොමිනිසුන් අතර හමුදාවෙ ලාන්ස් කෝප්‍රල්වරයෙක් මංගලගම පොලිසිය දූෂකයන් හඳුනාගෙන......

වරද ජනතාව දැනුවත් කිරීමයි.. මේ තමයි මා කළ ජනතා මෙහෙවරට ලැබුණු තෑග්ග…

සාකච්ඡාව - ශ්‍රියානි විජේසිංහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මේ මොහොතේ රටේ කතාබහට ලක් වන විශේෂ චරිතයකි. එසේ වන්නේ රට වසංගත...

අපි හිටියේ අධිතක්සේරුවක…. ඒ ගැන  කතා දෙකක් නෑ… මේ එහි ප්‍රතිඵල….

සමාජයෙන් වෛරසය ඈත් වෙලා තිබුණෙ දින 50යි... සියල්ල හරි කියලා හිතුවා... ඊලඟ රැල්ලක් ගැන කියන කිසිම  දෙයක් කිසි කෙනෙක්  තැකුවෙ...

ලක්ෂපාන දිය ඇල්ල

මධ්‍යම කඳුකරටය තද වැසි… ලක්ෂපාන වාන් දොරටුවක් විවිර කරයි…

මධ්‍යම කඳුකරයේ කාලගුණය.... කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ තද සුළං සහ අධික වැසි ඇද වැටේ. මධ්‍යම කදුකරයේ...

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1307යි… අද වාර්තා වූ ආසාදිතයන් 121යි..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර තවත් 60කින් වැඩි වූ බව මීට ස්වල්ප වෙලාවකට පෙර, එනම්  ප.ව.9.10ට  රජය නිවේදනය කළේය. විශේෂත්වය වන්නේ...

Page 3097 of 3260 1 3,096 3,097 3,098 3,260

Advertisements