බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි හිටියේ අධිතක්සේරුවක…. ඒ ගැන  කතා දෙකක් නෑ… මේ එහි ප්‍රතිඵල….

වැඩබලන ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා...

by editor
ඔක්තෝබර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • සමාජයෙන් වෛරසය ඈත් වෙලා තිබුණෙ දින 50යි… සියල්ල හරි කියලා හිතුවා…

  • ඊලඟ රැල්ලක් ගැන කියන කිසිම  දෙයක් කිසි කෙනෙක්  තැකුවෙ නෑ…

  • මට කොවිඩ් තොරතුරු හංගන්න කියලා කවුරුත් කියන්නෙ නෑ…. කිවුවත් මම එය අහන්නෙත් නෑ….මිනිස්සුන්ට ඇත්ත කීමේ වගකීම මට  තියනවා..

යුධ හමුදාපති කියයිකොවිඩ් පාලනය පිළිබඳව අප රටක් ලෙස පැහැදිළිවම අධි තක්සේරුවක සිටි බව පිළිගන්නට සිදුවන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා පවසයි. දින 50ක් පමණ කාලයක් තුළ පළමු අවස්ථාවේ කොවිඩ් 19 වයිරස වසංගතය සමාජයෙන් ඈත් කිරීමට අප සමත් වීම තුළ එය පාලනය සම්බන්ධයෙන් අධි තක්සේරුවක් නිර්මාණය වූ බවත් ඒ තුළ සමස්ත සමාජයම මේ පිළිබඳව සුළු කොට තැකූ බවත් ඔහු මෙහිදී පෙන්වා දෙයි.

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් චැනලය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් යුධ හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ අප කොවිඩ් වසංගතය සැලකිය යුතු පාලනයකට ලක් කළත්  එහි පසුකාලීනව යම් අතපසුවීමක් සහ  නොසලකා හැරීමත් සිදුවූ  බවය.

එහිදී   තවදුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා කොවිඩ් වසංගතය යම් හෙයකින් පැතිරුණහොත් අත් විය හැකි තත්ත්වය පිළිබඳව ජනතාව කෙතරම් දැනුවත් කළද  සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව කෙතරම් දැනුවත් කළද පසුගිය කාලය තුළ මෙරට එවැනි වසංගත තත්ත්වයක් නොමැති ආකාරයේ තක්සේරුවකින් පසු වූ බව ඔහු සඳහන් කළේය.

.“ රටක් ලෙස අප පළමු පියවරේදී කොවිඩ් පාලනයේදී සාර්ථක වෙන්න අවශ්‍ය ජයග්‍රහණය ලබා දුන්නේ ජනතාවමයි. ඔවුන් නිසි ආකාරයෙන් ඒ කාලයේ ක්‍රියා කළා. නමුත් ඕනම රෙගුලාසියක් හදන්න පුළුවන්. නීති දාන්න පුළුවන්. ජනතාව ඒවා නොපිළිපැද්දොත් මොකද වෙන්නේ?“

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

හමුදාපති වරයා සඳහන් කරන්නේ දැනට හමුවෙමින් ඇති කොවිඩි ආසාදිතයන්ගෙන්  මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් බවත්,  ඔවුන් තවදුරටත් හඳුනා ගනිමින් සිටින අතර මේ වනවිට කටුනායක අපනයන ප්‍රවර්ධන කලාපය ආශ්‍රිතව නිර්මාණය වූ ආසාදිතයන් සමග එහි කොවිඩ් පොකුරත් නිර්මාණය නොවන්නේ යයි සහතික විය නොහැකි බවත්ය.

මේ තත්ත්වය නිර්මාණය වීමේ හෝ නොවීමේ වගකීම ඇත්තේ සේවක සේවිකාවන් අත බව ඔහු කීවේය.

“ කටුනායක අපට කොවිඩ් පොකුරක් නිර්මාණය වන්නේ නැහැයි කොයි මොහොතකවත් කියන්න බැහැ. ඔක්කොම තියෙන්නේ අපේ සේවක සේවිකාවන් අතේ. තමන් කොවිඩ් රෝගියකු නොවී සිටින්නට තරම් තමන් කෙතරම් ආරක්ෂා වන්නේද ඒ තුළින් අපට එවැනි ත්ත්වයක් වළක්වා ගන්න පුළුවන්.

කෙසේ වුවද මේ මොහොතේ රට පැති දෙකකින් අතිශය තීරණාත්මක ත්ත්තවයකට පත්ව ඇති බවත් එක් අතකින් සෞඛ්‍යය සම්න්නධයෙනුත් අනෙක් අකින් ආර්ථිකවය සම්බන්ධයෙනුත් අප සිටිනුයේ තීරණාත්මක පසුබිමක බවද පෙන්වා දුන් යුධ හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා මහතා තමන්ට රෝගීන් පිළිබඳව තොරතුරු හෝ සංඛ්‍යාලේඛනවල ඇත්ත සඟවන්නැයි කිසිවකු හෝ මෙතෙක් උපදෙස් දී නොමැති බවත් ඒ පිළිබඳව සත්‍යය පමණක් රටට කියන බවත් කීය.  යමකු මේ තොරතුරු සඟවන්නැයි උපදෙසක් දුනහොත් තමන් මුලුමනින්ම එය   ප්‍රතික්ෂේප කරන බවද පැවසීය.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

මධ්‍යම කඳුකරටය තද වැසි… ලක්ෂපාන වාන් දොරටුවක් විවිර කරයි…

Next Post

වරද ජනතාව දැනුවත් කිරීමයි.. මේ තමයි මා කළ ජනතා මෙහෙවරට ලැබුණු තෑග්ග…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.