අද දවසේ මුල් කාර්තුවේ කොවිඩ් ආසාදිතයන් 515ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය ..ඒ අතර බන්ධනාගාර රැඳවියන් 147ක් වාර්තා වී ...
තිහාරියේ කොටසක් හුදකලා කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. මෙසේ වසා දමා අත්තේ තිහාරිය උතුර, තිහාරිය නැගෙනහිර ග්‍රාමසේවා...
සෑම වසරකම දෙසැම්බර් මාසයේදී දැකිය හැකි වන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද සහ හෙට උපරිම වශයෙන් ක්‍රියාත්මක වන අතර අද (13)...
දිනසේන රතුගමගේ - පසුගිය මාස හය ඇතුළත වවුනියාව ඕමන්ත කලාපයේදී ගොවීන් විසින් ඝාතනය කරණ ලද බවට සැක කෙරෙන තුන් වන...
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පවුල් දෙකක සිගිති දරුවන් තිදෙනෙක් ඇතුළු 06 දෙනෙක් කොවිඩ් ආසාදිත බව මීට ස්වල්ප වෙලාවකට පෙර...
කොවිඩ් -19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...
හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාගේ 'දයා සමූහ' ව්‍යාපාරයට අයත් ඔලිම්පස් සමාගමට අධිවේගී මාර්ගය ඉදිකිරීමට ලබාදුන් කොන්ත්‍රාත්තුව අවලංගු කර එම ව්‍යාපෘතියෙන්...
කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ - දිවුපිටිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයට අයත් නැගෙනහිර කළුවාරිප්පුවේ පදිංචිව සිටි කොවිඩ් ආසාදිත 30 හැවිරිදි පුද්ගලයෙක් අද...
කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ - තහාරියෙන් කොවිඩ් ආසාදිතයන් 59 දෙනෙක් දැනට වාර්තා වී ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා ලංකාසරට...
දිනසේන රතුගමගේ - කිළිනොච්චිය කන්දසාමී කෝවිලේ තිබූ පිංපෙට්ටිය කිසියම් පිරිසක් විසින් කඩා එහි තිබූ මුදල් පැහැර ගෙන ගොස් තිබේ. තනි...
© 2020 - 2026 Lankasara.com.