පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 267 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අතරින් 33 දෙනෙකුට මිනි මැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට...
පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් සිව්දෙනෙක් පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තම විරෝධය පළ කළ බව වාර්තා...
නතාෂා නෙත්මිණී - ග්‍රාමීය ප්‍රදේශයන් හි නිවෙස් තුල උපකාරක පංති පවත්වාගෙන යාම, විවිධ වෙළඳ ආයතනයන් තුළ ස්පා සහ ...
කෑගල්ල මහා භද්‍රකාලි දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණියේ සංයුතිය පිළිබඳ...
උත්සව සමය අවසානයේදී රට තුළ කොවිඩ් -19 රෝගීන්ගේ හදිසි වැඩිවීමක් සිදුවිය හැකි බවට වන අනතුරු ඇඟවීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 03ක් වාර්තා කළේය. එම මරණ තුනම වාර්තා වන්නේ කොළඹ බල ප්‍රදේශය තුළය. කොළඹ...
ලංකා ප්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (16) රාත්‍රී 07ට පැවැත්වීමට නියමිතය. ප්‍රසාද...
දිනසේන රතුගමගේ - නාවික හමුදාව විසින් ඩෙල්ෆ්ට් මුහුදු තීරයේදී අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 22 දෙදෙනෙකු මේ මස 18 වෙනිදා...
සියදිවි නසාගැනීමේ අදහස් සමාජ මාධ්‍යවල පළ කළ පුද්ගලයින් 9 දෙනෙකු 2017දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජපානයේ “ට්විටර් ඝාතකයා” ලෙස නම් කරන...
ලබන 21 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලය තුළ රට සම්පූර්ණයෙන් වැසීමට නොහැකි නම් අවම වශයෙන් දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා...
© 2020 - 2026 Lankasara.com.