රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධව අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩුව මේ වනවිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ...
මේ වනවිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, කොළඹ ජාතික රෝහල හා එ් අවට පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව අද...
මේ වනවිට රනිල් වික්‍රමසිංහ මුල් කරගෙන අණ්ඩු පක්ෂයට රනිල් ෆෝබියා නැමැති රෝගය වැළඳී ඇතිබවත් එම පාර්ශව සිදුකරන බොරු ප්‍රකාශ මිස...
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද (26) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය....
රක්ෂිත බන්ධනාගාරගතව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බව විශේෂඥ වෛද්‍ය...
පවතින සෞඛ්‍ය තත්ත්වය මත අද දිනයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමේ අපහසුතාවයක් ඇති බවත් ඔහු අද අධිකරණයට ඉදිරිපත්...
අධිකරණ සේවා කොමිසමේ සහ අධිකරණ මණ්ඩලයේ විෂ්‍ය පථයට අයත් කරුණු සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකරන වගකීම් රහිත ප්‍රකාශ නීතියේ ආධිපත්‍යය...
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 45වන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස සීවලී අරක්ගොඩ පත් කර තිබේ. ඔහු රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස අද සිට සිය රාජකාරිය...
පෙළපාළියකින් කොම්පඤ්ඤවීදියේ සිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය භූමියට එනවලු විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක සහ සිවිල් සමාජ කණ්ඩායම් කිහිපයක තරුණ අංශ සන්ධානයක්,...
දකුණු ගාසා තීරයේ නසාර් රෝහලට එල්ල වූ මාරාන්තික ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු...
© 2020 - 2026 Lankasara.com.