මාර්තු 15වන සඳුදා දින බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණිය සඳහා පමණක් වන අතර...
පසුගියදා වේල්ල විදියේ ගමන් බෑගයක තිබී හමුවූ කාන්තාවකගේ මළ සිරුර සම්බන්ධයෙන් අද දින අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කෙරුණු අතර එය...
ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයා සහ ඔහුගේ බිරිය සම්බන්ධව මේ මතු වී ඇති සීගිරිය ඉඩම් ගනුදෙණු සිද්ධිය සුළු කොට තැකිය නොහැකි ආකාරය...
බ්‍රිතාන්‍ය රජ පවුල ලොව පුරා අත්කරගෙන තිබූ කීර්තිය, ගෞරවය ඔවුන්ගේ රාජකීය ඉතිහාසයේ අන් කවරදාකවක් මුහුණ නොදුන් තරමේ බරපතළ අර්බුදයකට මුහුණ...
ලලිත් චාමින්ද ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රි.ල.නි.පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු 12 නෙකුට එරෙහිව විනය විරෝධී කටයුතු කිරීම සම්බන්දයෙන් පක්ෂයේ මහලේකම්...
දිනසේන රතුගමගේ - යාපනයේ චෙම්මනි හින්දු සුසාන භූමිය අසලින් 8 දා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගන්නා ලද සී-4...
කීර්ති ප්‍රනාන්දු - පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පිට දැනට රක්ෂිත බන්ධනගාර කර සිටින සැකකරුවෙකුට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට ...
කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. අනුරාධපුර ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක්, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි...
කීර්ති ප්‍රනාන්දු - කාර්මික රසායනික ද්‍රව්‍ය බව ප්‍රකාශ කරමින් ගෙන්වා ගබඩා කර තැබූ රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් වටිනා එතනෝල් බහාලුම්...
විමලා අමරදේව මැතිණිය අභාවප්‍රාප්ත වූවාය. අභාවය සිදුවන විට ඇය 86වැනි වියේ පසුවූවාය. යුගයක් නිර්මාණය කළ මහා ගාන්ධර්වයෙකුට බිරිය වීමේ භාග්‍ය...
© 2020 - 2026 Lankasara.com.