අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් ක්‍රීඩකයාගෙ ඉඩම් ගනුදෙනු සිද්ධිය අපරාධයක්…

අධිකරණය හරහා වරදකරුවන් සෙවීමට කටයුතු කරනවා ... මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියයි...

by editor
මාර්තු 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයා සහ ඔහුගේ බිරිය  සම්බන්ධව මේ මතු වී ඇති  සීගිරිය ඉඩම් ගනුදෙණු සිද්ධිය සුළු කොට තැකිය නොහැකි  ආකාරය මාතලේ දිසාපතිට හා ප්‍රාදේශීය ලේකම්ට දැනුම් දුන් බවත්,  පොලිස් පරීක්ෂණ හා විමර්ශන හරහා  අධිකරණයට ගොස් අධිකරණය මාර්ගයෙන්  මීට අදාල වරදකරුවන් සෙවීමට කටයුතු කරන බවත්  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ලංකාසරට පැවසීය.

අණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ කුමාර් සංගක්කාර හා යහළි සංගක්කාර සම්බන්ධව  සීගිරිය මයිලත්තාව ප‍්‍රදේශයේ සිදුවූ ආන්දෝලනාත්මක ඉඩම් ගනුදෙනුව පිළිබඳව තොරතුරු විමසීමේ දී ය.

මෙතැන සිදුවී ඇත්තේ අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය යුතු  වරදක් බව කී ආණ්ඩුකාරවරයා රජයේ දේපලවලට කූඨ ලේඛණ සැකසීම යන කාරණාවම බරපතල අපරාධයක් හෙයින්  බලපත්‍ර අවලංගු කිරීමෙන් මෙම ප්‍රශ්නය යටගැසීමට ඉඩ දිය නොහැකි බව පෙන්වා දුන්නේය.

ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ නීතිය හමුවට මේ ප්‍රශ්නය රැගෙන එන්නෙ නැතිව  මේක ලේසියෙන් යටපත් කරන්න බෑ.  ඕනෑම වරදකරුවෙකුට පුලුවන් කරපු සිද්ධිය අවලංගු කරලා, නොකළ තැනට සියලුම වැඩ සලස්වලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න. ඒ හරහා එවන් සිදුවීමක් සිදු නොවුන ආකාරයට පසුබිම සකසා ගත හැකියි. නමුත් මෙහිදී සිදුවී ඇති දේ හරියට දැනගැනීමට විමර්ශනය පොලිසිය හරහා යා යුතුමයි. විමර්ශනය පොලිසිය හරහා යෑමෙන් පමණයි අධිකරණයේ දී සාක්ෂි ඉදිරිපත් කළ හැක්කේ.

“ඒ හැරුණු විට අනෙක් හැම වෙලාවෙම කරුණු යටපත් කරන්න අවස්ථාව හැදිලා තියනවා. දැන් මේ සිද්ධිය පාදක කරගෙනවත් රජයේ ඉඩම්වලට මොකද වෙන්නෙ කියන කාරණාව ගැන  සමාජ  කථිකාවක් නිර්මාණය විය යුතුයි. “

ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජ ගෙදරින් වුණු වෙනස්කම් ගැන හැරීගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක කතාවක්

Next Post

වේල්ල වීදියේ කාන්තා සිරුරේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළි වූ දේ….  

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.