කීර්ති ප්‍රනාන්දු - මේ වනවිට රටපුරා අලෙවිකරන ගෑස් ප්‍රමිතියෙන් තොර බවත්, ඒවායේ නියමිත තාප ධාරිතාවක් නොමැති බවත් පාරිභෝගික සේවා අධිකාරිය...
දිනසේන රතුගමගේ - යාපනයේ වඩමරච්චි දකුණ මනල්කාඩු ප්‍රදේශයේ පිහිටි ස්වභාවික කසගස් කැළයට 5 දා කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තැබීම නිසා...
රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් v එන්නත ලබා දීම අද ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව ප්‍රදේශයේ...
අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 1897ක් සහ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 11ක් රජයේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ...
- බී.බී.සී - ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව "සන්නිවේදන" වෙබ් අඩවියක් දියත් කරනු ලැබ තිබේ. මෙය...
කොවිඩ් සඳහා ලබා දුන් කොවිෂීල්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා දැනට පවතින හිඟය සපුරාලීමට ඉන්දුනීසියාවෙන් එන්නත් මාත්‍රා...
කොවිඩ්වෛරස ආසාදිතයින් සම්බන්ධයෙන් නොසැළකිලිමත් කමින් ක්‍රියා කර මරණ සිදුකිරීම, දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය සහ ව්‍යවස්ථාපිත යුතුකම ඕනෑවටම නොකර හරිමින්...
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර සඳහා මරඳමුනෙයි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ 65 දෙනෙක් සුවය ලබා ඇතත් රෝහලෙන් පිට කිරීමේ ක්‍රමවේදය නිසි අයුරුන්...
මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මරණය වාර්තා වූයේය. ඇය මියගොස් තිබුණේ අද අළුයමය. මෙලෙස මියගොස් ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය...
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ නැවත කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකළ මෘතදේහ එක්රැස් වෙමින් පවතින බව වාර්තා වේ. ඉකුත් අප්‍රේල් විසිනව...
© 2020 - 2026 Lankasara.com.