අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 2212ක් බව රජය වාර්තා කළේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් පසුව වාර්තාවන සමස්ථ ආසාදිතයන්...
කීර්ති ප්‍රනාන්දු - කොවිඩ් ආසාදනය වී ගුරුවරියන් දෙදෙනෙක් මියගොස් ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඊනිඩ්ද සිල්වා සහ...
අම්පාර රෝහලේ මිය ගිය කොවිඩ් මරණ අතර ඊයේ (16) මොළයේ දිලීර ආසාදනයක් සහිත රෝගියකු සිට ඇති බව වාර්තා වේ. 36...
මාතලේ දිස්ත්‍රික්කයේ පීසීආර් වාර්තා දෙදහසක ප්‍රතිඵල ලැබීමට නියමිත බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. පීසීආර් පරික්ෂණ සඳහා ලබා ගත්...
පලස්තීන සටන්කාමී නායකයකු වන යායියා සින්වා රැදිසිට නිවස ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරයි....
ලංකාදීප - ගම්පහ යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුළත් නොකිරීමේ සිද්ධියක් හේතුවෙන්, වසර 2කට ආසන්න කාලයක් අධ්‍යාපනය...
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශන අසම්පූර්ණ බව , නීතිපතිවරයා විසින් පිටු 130ක වාර්තාවක් මගින් ලිඛිතව පොලිස්පතිවරයාට දැන්වීමෙන් අනතුරුව සිදුවී ඇත්තේ කුමක් දැයි...
කොවිඩ් ආසාදිත රෝගීන් දහදෙනකු සඳහා හදිසි ප්‍රතිකාර ලෙස ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රුපියල් මිලියන දෙකක් ලබා දෙන්නැයි මහනුවර...
කීර්ති ප්‍රනාන්දු - මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලයේ 29 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (15) තහවුරු වීමත්...
කොවිඩ් ආසාදිත සිවුවන ගැබිණි මව ඊයේ (15) මිය ගියාය. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී මෙසේ මියගොස් තිබුණේ තිස්සමහාරාම...
© 2020 - 2026 Lankasara.com.