බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙළිය ඇතුළු මැති ඇමතිවරු 5ක් නොකළ දේ නාරම්පනාවේ නා හිමි දුරකථන ඇමතුමෙන් කර දෙයි…..

ඉල්ලුවෙ හුස්ම ගන්න බැරිව මැරිල යන කොවිඩ් ලෙඩ්ඩුන්ට ඔක්සිජන් පහසුකම් දෙන ඇඳන් 10ක්... වටිනාකම මිලියන 02යි...

by editor
මැයි 16, 2021
in පුවත්
Narampanawe-Ananda

අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය නාරම්පනාවේ ආනන්ද නා හිමි..

Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදිත රෝගීන් දහදෙනකු සඳහා හදිසි ප්‍රතිකාර ලෙස  ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රුපියල් මිලියන දෙකක් ලබා දෙන්නැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් කල ඉල්ලීම ඉටු වන බව නොදුටු   අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද හිමියෝ එම මුදල මහනුවර ව්‍යාපාරිකයෙකුගෙන් ඉල්ලා දී ඇතැයි වාර්තා වේ.

කොවිඩ් ව්‍යාප්ති පාලනය කිරීම සඳහාවන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීම ඉකුත් මැයි 09 දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති අතර එහිදී රෝහල් අධ්‍යක්ෂවරයා මේ බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට කියා සිටි ප්‍රවෘත්තිය නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියන් විසින් දැක මේ මැදිහත්වීම කළ බව මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ  පැවසීය.

ඒ අනුව එම ඔක්සිජන් සැපයුම් සහිත ඇදන් දහය සදහා මහනුවර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අධිපතිවරයා මුදල් ලබා දුන් බවද , එම ඇඳන්   අනිද්දා 19දා වන විට රෝගීන් වෙනුවෙන් ලබා දිය හැකි බවද වෛද්‍ය විජේසිංහ  කීවේය.

වෛද්‍ය විජේසිංහ මෙම ඉල්ලීම කළ  රැස්වීමෙහි   ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (ජාතික ලයිස්තු – වියත්මග) මහාචාර්ය රංජිත්  බණ්ඩාර, රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත යාපා බණ්ඩාර, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ( වියත්මග) උදයන කිරිඳිගොඩ, ඇතුළු දිසාපති, නගරාධිපති, පළාත් ප්‍රධාන ලේකම්,  ඇතුළු සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහභාගී වී සිටියේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

පළාත් හයකින් මහනුවර ජාතික රෝහලට රෝගීන් පැමිණෙන බැවින් සෙසු සියළුම ප්‍රතිකාර ඒකක සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සිදුව ඇති බවත්, සෙසු හදිසි ප්‍රතිකාර ඒකක සදහා කොවිඩ් ආසාදිත රෝගින් යොමු කළ නොහැකි බවත් අධ්‍යක්ෂවරයා කීය. එබැවින් සුදුසුම ක්‍රමවේදය වන්නේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ඔක්සිජන් ලබා දීම සදහා ඇඳන් දහයක් ස්ථාපිත කිරීම බවද හෙතම කීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍යවරු 08යි.. හෙදියන් 15යි… මාරවිල රෝහලේ 29කට කොවිඩ්… රෝහල කොට උඩ…

Next Post

නීතිපති පොලිස්පතිට දැන්වූ කරුණු ගැන  ඇමති සී.අයි.ඩීයෙන් වාර්තාවක් කැඳවයි.

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.