පුවත්

කුකුළු ලොරියක වන අලියෙක් ගැටී ලොරිය පෙරළී යයි… මිය ගිය කුකුළන් පාර පුරාම විසිරෙයි….

කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දඹුල්ල රිදිඇල්ල ප්‍රදේශයේදී වන අලියකුගේ ගැටීමෙන් ලොරි රථය පෙරළීම නිසා තුවාල ලැබූ ලොරි රථයේ...

නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම – නඩුවට  පෙනී නොසිටි ආසිරි රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට වරෙන්තු…

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුවට අධිකරණයේ පෙනී සිටීම සඳහා සිතාසි නිකුත් කර තිබියදීත් උසාවියේ පෙනී නොසිටි...

සියවසකට වඩා පැරණි  HSBC බැංකුව ලංකාවේ සිල්ලර බැංකු කටයුතුවලින් ඉවත් වෙයි!

අවුරුදු 135කට ආසන්න කාලයක් මේ රට තුළ ව්‍යාපාර කටයුතු කළ ජාත්‍යාන්තර බැංකුවක්වන  HSBC බැංකුව සිය සිල්ලර බැංකු කටයුතුවලින් ඉවත්වීමට තීරණය...

පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරයෙන් වාඩි ලා ගත් තරුණ තරුණියන් 26ක් අධිකරණයට…

නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ - නුවරඑලිය පිදුරුතලාගල රක්ෂිතයට ඇතුලු වී අවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු නුවරඑලිය...

පැටියා සමග සිටි හොඬය තුවාල වු කෙනෙරකට වනජීවී නිලධාරීන් ප්‍රතිකාර කරයි…

මනම්පිටිය නිමල් ජයරත්න -    අරලගංවිල වැව් ඉස්මත්තෙ හොඩවැල මද්දකට හසුව බරපතල තුවාල ලබා සිටි කෙනෙරකුට ප්‍රතිකාර කිරීමට අරලගංවිල  පිඹුරත්තෑව අඩවි...

Sachitra

තරග පාවාදීමේ චෝදනාව – සචිත්‍ර සේනානයකට අධි චෝදනා භාර දෙයි!

සූරියවැව නුවන් ජයසේකර -  මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුවන සචිත්‍ර සේනානායකට  එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ  තරග පාවාදීමේ චෝදනා...

නා උයන ඛේදවාචකය – අපවත් වී වදාල විදේස් ජාතික හිමිවරුන් තුන් නමගේ ආදාහන පූජෝත්සවයත් රට තුළම පැවැත්වීමට සැලසුම් කරයි!

‍ෙනා උයනේ සිදුවූ හදිසි අනතුරින් අපවත්වී වදාල ස්වාමීන්වහන්සේලා හත් නමගෙන් විදේීශීය හිමිවරුන් තුන්දෙනා වහන්සේගේ ආදාහන කටයුතු ද ශ්‍රී ලංකාව තුළම...

නා උයනේ ඛේදවාචකය… අපවත් වූ හිමිවරුන් 07 නමට පාර්ලිමේන්තුවේ ශෝකය පළ වෙයි!

භාවනානුයෝගී හිමිවරුන් හත් නමකට ජීවිතය අහිමි කරමින්  නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ  ඛේදවාචකය පිළිබඳව අද (25) පාර්ලිමේන්තුවේ බලවත් ශෝකය පළ...

Page 251 of 3268 1 250 251 252 3,268

Advertisements