බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නා උයන ඛේදවාචකය – අපවත් වී වදාල විදේස් ජාතික හිමිවරුන් තුන් නමගේ ආදාහන පූජෝත්සවයත් රට තුළම පැවැත්වීමට සැලසුම් කරයි!

by editor
සැප්තැම්බර් 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

‍ෙනා උයනේ සිදුවූ හදිසි අනතුරින් අපවත්වී වදාල ස්වාමීන්වහන්සේලා හත් නමගෙන් විදේීශීය හිමිවරුන් තුන්දෙනා වහන්සේගේ ආදාහන කටයුතු ද ශ්‍රී ලංකාව තුළම සිදුකිරීමට  මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් තිබේ.

බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි පාර්ලිමේන්තුවට  පැවසුවේ නාවිමන ථේරවාද බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද නායක හිමිපාණන්වහන්සේ විසින් අපවත්වී වදාල විදේශීය ස්වාමීන්වහන්සේලා තුන්නමගේ ආදාහන පූජෝත්සවය ලංකාව තුළම සිදුකරන්නට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ඇති බවය.

ඒ සම්බන්ධව   නියෝජ්‍ය විදේශ අමත්‍ය අරුන් ප්‍රේමචන්ද්‍ර අදාල තානාපති කාර්යාල සමග සම්බන්ධ වී කටයුතු සම්පාදනය කිරීමේ වගකීම බාර ගෙන ඇතැයි ඇමතිවරයා පැවසුවේය.

ඇමතිවරයා මෙසේ ද කීවේය.

අපවත් වී වදාළ හත් දෙනා වහන්සේලාගෙන් හතර නමක්  ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා. තුන් නමක් විදේශීය ස්වාමීන්වහන්සේලා.

RelatedPosts

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි, පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි,  පූජ්‍ය නුගේගොඩ විපස්සී හිමි, පූජ්‍ය උඩවලවේ  ශාන්ත සුමන හිමි කියන අපේ රටේ ස්වාමීන්වහන්සේලා සිවු නමක් මෙලෙස අපවත් වී තිබෙනවා

එමෙන්ම  රුමේනියානු ජාතික ධම්මරන්සී ස්වාමීන්වහන්සේ, රුසියානු ජාතික පූජ්‍ය ධම්මරඛිත ස්වාමීන්වහන්සේ,  ඉන්දියානු ජාතික ධම්මගවේසී ස්වාමීන්වහන්සේ කියන විදේශික ස්වාමින්වහන්සේත්  අපවත් වෙලා තියනවා. මේ සියලු දෙනාවහන්සේ ගේ අපවත්වීම වෙනුවෙන් අපේ බලවත්  ශෝකය සංවේගය පල කරනවා.

අතිපූජ්‍ය අඟුල්ගමුවේ ආරියනන්ද මහා තෙරුන්වහන්සේ තමයි නා උයන  ථේරවාද බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපතිත්වය දරන්නේ.   නා උයනේ  නායක හාමුදුරුවො විදේශකටයුතු ලේකම්තුමාගෙන් විමසලා තියනවා විදේශීය භික්ෂූන්වහන්සේ ගේ ආදාහන පූජෝත්සවය  අපේ රටේම පවත්වන්න මගපෙන්වීම් කරන්න කියලා.

අද රාත්‍රී 7ට ආදාහන පූජෝත්සවය සම්බන්ධ කමිටුවක් රැස් වෙනවා.  එහිදී අපෙගේ සභාගී වෙනවා. ඒ සම්බන්ධව  අතිය ගෞරව පූර්වකව රජය හැටියට කරන්න හැකි ඉහළම මැදිහත්වීම කරන්න අපි කටයුතු කරනවා.  අපවත්වී වදාල සියලු දෙනා වහන්සේ වෙනුවෙන් නැවත වරක්  ශෝකය සංවේගය පල කරනවා.

ඒ වගේම අනතුරට ලක් වෙලා   ප්‍රතිකාර ලබමින් සිටින ගරුතර ස්වාමීන්වහන්සේට  ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.”

ඇමතිවරයා පැවසුවේය. එමෙන්ම හෙතම පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ දැනට ප්‍රතිකාර ලබමින් සිටිනා හිමිවරු හය නමකගෙන් දෙනමක් දැඩි සත්කාර ඒකකයේ පතිකාර ගනිමින් සිටින බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නා උයනේ ඛේදවාචකය… අපවත් වූ හිමිවරුන් 07 නමට පාර්ලිමේන්තුවේ ශෝකය පළ වෙයි!

Next Post

තරග පාවාදීමේ චෝදනාව – සචිත්‍ර සේනානයකට අධි චෝදනා භාර දෙයි!

Related Posts

Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.