මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යළිත් ඔක්තෝබර් මස 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මංගල තරගයෙන් කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ. මෙවර තරගාවලිය...
සූරියවැව - නුවන් ජයසේකර - අනියම් සබඳතාවයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත තිස්සමහාරාම ප්‍රදේශයේ ගරාජයක හිමිකරුට ගල්කටස් වර්ගයේ ගිනි අවියකින්...
මනම්පිටිය නිමල් ජයරත්න - ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පොරොන්දු වූ පරිදි තම වට්ටක්කා වගාවට ජලය ලබා නොදීම හේතුවෙන් වැලිකන්ද රුහුණුකෙත...
දිනසේන රතුගමගේ - මන්නාරමේ ජනතා විරෝධය නොතකා සුළං බල විදුලි බලාගාරයක් ඉදි කිරීමට රජය ගෙන යන වැඩ පිළිවෙළට එරෙහිව මන්නාරමේ...
සිය වගාභූමිය වන අලින්ගෙන් රැක ගැනීම සදහා යතුරු පැදියකින් වගාභූමියට යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සූරියවැව මහගල්වැව පරණ රන්මුදුවැව මාර්ගයේදී ඊයේ...
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ම පිළිගැනීමේ නිල උත්සවය ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී...
දේවානම් පියතිස්ස බුදු දහම ආරක්ෂා කළාක් මෙන් තමන් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන බව පොදු ජන පෙරමුණේ අනුරාධපුර සංවිධායක තිස්ස කුට්ටිආරච්චි...
මිද්දේණිය ප්‍රදේශයෙන් සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය සහිත බව කියන කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි...
කොළඹදී මෑතකදී සිදු වූ විරෝධතාවයක දී සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව අත්අඩංගුවට ගත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ...
© 2020 - 2026 Lankasara.com.