පුවත්

Boat

මත් ද්‍රව්‍ය තොගයක් සමග මෙරට බහුදින යාත්‍රාවක් නාවික හමුදා අත් අඩංගුවට…

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දිගින් වු ජාත්‍යාන්තර මුහුදේ දී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන...

බිඳ වැටුන ලංකා ගවන්මන්ට් ක්ලවුඩ් සේවාව යළි ස්ථාපිත කිරීමේ මෙහෙයුමක්… රාජ්‍ය ආයතන 40කට වැඩි ගණනක මාර්ගගත සේවා අන හිටී!

ලංකා ගවන්මන්ට් ක්ලවුඩ් සේවාවේ බිඳ වැටීම යථා තත්ත්වයට පත් කරමින් ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් වර්ණ ශ්‍රී ධනපාල පැවසුවේ...

 ලබන වසරේ පාසල්වල 1 සහ 6 ශ්‍රේණිවට පෙළ පොත් නෑ…

ලබන වසර සඳහා පාසල්වල 1 ශ්‍රේණියට සහ 6වන ශ්‍රේණියට පෙළ පොත් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය...

2024/2025 වර්ෂයේ ශ්‍රි ලංකන්  ගුවන් සමාගමේ වියදම් 15%කින් අඩු වෙලා… ඒත්    ශුද්ධ පාඩුව  රුපියල් බිලියන 8.4ක්..   

ලලිත් චාමින්ද - ශ්‍රි ලංකන්  ගුවන් සමාගමේ වියදම 2024/2025 වර්ෂයේ දි  රුපියල් බිලියන 275.6ක් දක්වා  සියයට 15.1කින් අඩුකරගැනිමට හැකිවි ඇති...

මහින්දගේ PSO නෙවිල් වන්නිආරච්චි 31 දා දක්වා රිමාන්ඩ්!

රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ නීති විරෝධී ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු...

හඳුනා ගන්න බැරි තරමට තමන්ගේ රූපය වෙනස් වූ හැටි ඉෂාරා සෙව්වන්දි කියයි…

ගණේමුල්ල සංජීව  ඝාතන සිද්ධියෙන් අනතුරුව ඉන්දියාව හරහා නේපාලයට පලා ගිය ඉෂාරා සෙව්වන්දි තමන්ගේ රූපය සම්බන්ධව දැඩි උනන්දුවක් දක්වන්නට පෙළඹී ඇත්තේ...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියෙන් පසු ඉෂාරා සෙව්වන්දි මාස 03ක් තිස්සේ සැඟවී සිටි හැටි කියයි!

ගණේමුල්ල සංජීව ඝාතනයෙන් අනතුරුව තමන් මාස තුනක  කාලයක් ප්‍රදේශ කීපයක තමන් සැඟවී සිටි බව ඉෂාර සෙව්වන්දි විසින් ප්‍රකාශ කර තිබේ....

වෙනත් රස්සාවල් හොයා ගන්න… පොලිස්පති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනතුරු අඟවයි!

මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන සමාජ විරෝධී පුද්ගලයින්ට එම ව්‍යාපාරවලින් ඉවත් වී වෙනත් රැකියා සොයා ගන්නා ලෙස පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අද...

Dayasiri

මන්ත්‍රී වැටුප් සහ දීමනා පක්ෂ අරමුදල්වලට බැර කිරීම නතර කිරීමට දයාසිරිගෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

දේශපාලන පක්ෂ මහජන නියෝජිතයන්ගේ වැටුප් දීමනා සහ වාහන බලපත්‍ර ආදිය එම පක්ෂවල අරමුදල්වලට බැර කර ගැනීම නතර කිරීම සඳහා වූ...

ජාත්‍යාන්තරය දිනා රටට කීර්තියක් ගෙනා රූප ලාවන්‍ය ශිල්පියා…

අසේල කුරුළුවංශ - මැලේසියාවේ පිනැන් දූපතේ දී රටවල් 50 ක පමණ රූපලාවන්‍ය ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැති 2025 Asian Beauty and Hairdressing...

Page 225 of 3267 1 224 225 226 3,267

Advertisements