ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙනත් රස්සාවල් හොයා ගන්න… පොලිස්පති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනතුරු අඟවයි!

by editor
ඔක්තෝබර් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන සමාජ විරෝධී පුද්ගලයින්ට එම ව්‍යාපාරවලින් ඉවත් වී වෙනත් රැකියා සොයා ගන්නා ලෙස පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අද (16) මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනතුරු ඇඟවූයේය.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මූලික අධ්‍යාපනය ලැබු   දොඩන්ගොඩ කළුනෑහින්න කනිෂ්ඨ විද්‍යාලයේ දී  පොලිස්පතිවරයා පිළිගැනීම සඳහා  සංවිධානය කර තිබුණු  උත්සවය  අමතමින්  පැවසුවේ තමන් මනුෂ්‍යයන්ව මරන්නට යෝජනා නොකරන බවත්, වඩාත් යහපත් දේ මේ ජාවාරම්කරුවන් ස්වයංව මෙම රැකියාවලින් ඉවත් වී වෙනත් රැකියාවන් තෝරා ගැනීම බවත්ය.

එහිදී පොලිස්පතිවරයා මෙසේ ද පැවසුවේය.

ජනාධිපති තුමා හෙට වැඩසටහනක් පටන් ගන්නවා. ඒකාබද්ධ වැඩසටහනක්. ජාතික වැඩසටහනක්. රටම එකට ඉවත් වෙනු… මත්ද්‍රව්‍යයෙන් ඉවත් වෙනු කියන එක. මත්ද්‍රව්‍ය  රටට ව්‍යසනයක්. ලෝකයට ව්‍යසනයක්.

ගමේ ඉඳන් පවුලේ ඉඳන් තම තමන්ගේ සහෝදරයින්ගෙ දුවා දරුවන්ගේ ඉඳලා රටම මත්ද්‍රව්‍යවලට විරුද්ධව  එකට පෙළ ගහන්න මේ උත්සාහ කරන්නේ. ඒකට නායකත්වය දෙන්නේ ගරු ජනාධිපති තුමා. ඒකේ වැඩසටහන අපි 17 වැනිදා පටන් ගන්නවා.  ජාතික වැඩසටහන 31 වැනිදා එනවා.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ගම්වල නගරවල මේ ව්‍යසනය නවත්වන්න පෙළ ගැසෙන්න ඕන. මෙතන ඉන්න අහිංසක දරුවන්ගේ අනාගතය නැති කරගන්න වටපිටාවක් සමාජය තුළ හැදිලා තියනවා. ඒකට අවශ්‍ය දායකත්වය ගමේ පන්සලේ පාසලේ සිට සියලුම රාජ්‍ය ආයතන ලබා දෙන්න අවශ්‍යයයි. ඒකට අදාල චක්‍රලේඛ තව ටික දිනකින් නිකුත් වෙනවා. රටම එකට එකතු වෙන්න ඕන.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මන්ත්‍රී වැටුප් සහ දීමනා පක්ෂ අරමුදල්වලට බැර කිරීම නතර කිරීමට දයාසිරිගෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

Next Post

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියෙන් පසු ඉෂාරා සෙව්වන්දි මාස 03ක් තිස්සේ සැඟවී සිටි හැටි කියයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.