ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල්වරයා වශයෙන් එන්.කේ.යූ.රෝහණ වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ....
ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ. ඒ අනුව ආනයනික කැකුළු සහල්...
දිනසේන රතුගමගේ - අධික වර්ෂාවත් සමගම යාපනයේ ප්‍රදේශ කීපයක ඊයේ ( 21 ) විවිධ වර්ගයේ මාලු කූරි අහසින් වැටී තිබිණි....
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක්...
දිනසේන රතුගමගේ - යාපනයේදී ඝාතනයට ලක් වූ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් මියගොස් වසර 25 ක් පිරීම නිමිත්තෙන් උතුරේ ස්ථාන ගණනාවක...
අද (22) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' මරුමුවට පත්ව...
සිය ආයෝජන හරහා සම්පත් බැංකුවේ දෙවන විශාලතම කොටස් හිමියා බවට පත්ව සිටින මාධ්‍ය දැවැන්තයකු වන රෙනෝ සිල්වා ඊයේ (21) සෙලාන්...
පසුගිය වසරේ රුපියල් බිලියන 7.9ක් ලාබ ලැබූ ශ්‍රීලංකන් ගුවන් සේවය 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වසර සඳහා රුපියල්...
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සමගි ජන බලවේගය විසින් පත් කරන ලද...
ශ්‍රී ලංකාව ආශ්රිත වායුගෝලයයේ පවතින කැලඹිලි සහගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත්...
© 2020 - 2026 Lankasara.com.