පුවත්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයන් පිරිසක් පත් කෙරේ!

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර...

IMF නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි; ලංකාවේ ආර්ථික ප්‍රගතිය ඇගයීමට ලක් කෙරේ!

"බලශක්ති අර්බුදය හමුවේ දැක් වූ දූරදර්ශී ප්‍රතිචාරය යහපත් ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා වන රජයේ කැපවීම පෙන්නුම් කරනවා"- Sonali Jain-Chandra "ශ්‍රී ලංකා...

‘රැජිණියේ’ සිනමාපටය පවුලට හොරා රූගත කිරීම් අරඹයි – සමනලී ෆොන්සේකා ඇතුළු මාලනියගේ පවුලෙන් දැඩි විරෝධයක්!

ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකාගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන 'රැජිණියේ' සිනමාපටයේ රූගත කිරීම්, ඇගේ පවුලේ සාමාජිකයන්ගේ කිසිදු එකඟතාවයකින්...

 සේවකයකුට පහර   දුන් ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාල හිමිකරු  අත්අඩංගුවට!

තම සේවකයෙකුට වාචිකව බැන වදිමින් සහ ශාරීරිකව පහරදීමේ සිද්ධියකට  සම්බන්ධ  ලංකාවේ ප්‍රධානම පෙළේ කොත්තු අවන්හල් ජාල හිමිකරුවා  මහරගම පොලිසිය විසින්...

charith-rakhitha-arrested

හරක් කටාගෙන් කප්පම් ගත් සිද්ධිය විමර්ශනයට අල්ලස් කොමිසම සහ CID ය එක් වෙයි…

කෝටි 12ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම ඒකාබද්ධව සිදුකිරීමට තීරණය කර තිබේ. පොලිසිය සඳහන්...

දැඩි ආරක්ෂාව මැද අධිකරණයට ඉදිරිපත් කළ පිල්ලෙයාන් යළි 13 තෙක් රිමාන්ඩ්….

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය...

ශ්‍රී ලංකා පරිපාලන සේවයට (SLAS) අලුතින් 150ක් බඳවා ගැනේ; විභාගය කඩිනමින්!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) පවතින පුරප්පාඩු පියවීම සඳහා අලුතින් නිලධාරීන් 150 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය...

iran

මේ සතියේ දෝහා නුවර දී පැවැත්වීමට නියමිත ඇමරිකා – ඉරාන සාකච්ඡා ඉරානයෙන් ප්‍රතික්ෂේප කරයි!

එක්සත් ජනපද සහ ඉරාන සාකච්ඡා කණ්ඩායම් මෙම සතියේදී කටාර්හි දෝහා නුවරට පැමිණීමට නියමිතව තිබුණි. නමුත් සති අන්තය ගෙවී ගියේ දෙපාර්ශවයේ...

ASSETS-and-LIABILITIES,

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ!

ඉඳුනිල් කහටපිටිය - රජයේ නිලධාරීන් ඇතුළු වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට නියමිත සියලුම පුද්ගලයින්ගේ වාර්ෂික ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය...

Page 12 of 3275 1 11 12 13 3,275

Advertisements