පුවත්

වාලච්චේන කුඩුම්බිමලේ ප්‍රදේශයෙන් ස්විඩනයේ නිශ්පාදිත භාවිතයට ගත හැකි රොකට් විදින 03ක් සොයා ගනී!

මනම්පිටිය නිමල් ජයරත්න - වාලච්චේන කුඩුම්බිමලේ සඟවා තිබූ ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් විදිනයන් තුනක් හයවෙනිදා සවස සොයාගත් බව වාලච්චේන  පොලිසිය කියයි....

coal

ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධ ලිඛිත සාක්ෂි විගණනය ඉල්ලයි!

ලලිත් චාමින්ද - ගල් අඟුරුවල  කාර්යක්ෂමතාව සහ  ගුණාත්මකභාවය තක්සේරු කිරීම සඳහා  ගල්අඟුරු පරීක්ෂාවන් සිදුකොට  ඒවායේ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළයුතු...

ඕස්ට්‍රේලියාවේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික දේවින්දගේ මත්ද්‍රව්‍ය ජාලයේ අපරාධකරුවෙක් කුඩුත් එක්ක අත් අඩංගුවට…

දැනට ඔස්ට්‍රේලියාවේ  සැඟවී සිටින දේවින්ද නැමැති  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාලයේ පුරුකක් ලෙස කටයුතු කරමින් බිම් මට්ටමේ මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයෙක්...

ශ්‍රීලංගම නව කොන්දොස්තරවරියන්ට පත්වීම් පිරිනමයි: නව නිල ඇඳුමක් ද හඳුන්වා දෙයි!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවා අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් අලුතින් බඳවා ගත් කොන්දොස්තරවරියන් 20 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද...

වසර දෙකක් තුළ මහනුවර නගරය තුළ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක්…. මහයියාව උමං මාර්ගය, ගැටඹේ ගුවන් පාලම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි!

මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට ස්ථිර විසඳුම් ලබාදෙමින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති දෙකක වැඩකටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ...

ditwa-School-child

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් බිලියන 1.9 ක්

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීම සඳහා...

මුදල් විශුද්ධිකරණ චෝදනා මත කෙහෙළියගේ දියණිය චමිත්‍රි අත්අඩංගුවට!

රුපියල් මිලියන 30 කට අධික (ලක්ෂ 300ක) මුදලක් වැය කරමින් කොළඹ ප්‍රදේශයේ දේපළ මිලදී ගැනීම හරහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

මේ රට ශිෂ්ඨ සම්පන්න රටක් කළ හැක්කේ රටට වැරදි කළවුන්ගේ අපරාධ සඟවන්නට නොදී වැරැද්දට දඬුවම් දීමෙන් පමණයි!

ලංකාවේ යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ රටේ ජනතාවගේ වැඩිම අවධානය සහ විශ්වාසය දිනාගන්නා වසර බවට මේ වසර පත් වෙනවා - ජනපති...

Anusha-Palpita

අනුෂ පැල්පිට යළිත් රිමාන්ඩ්…

අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු මහජන මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකු සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ...

රොල්ස්රෝයි කාර් එකට පස්සේ නවීනතම Bell හෙලිකොප්ටරයක් බස්සන්න ඩඩ්ලි සූදානමින්?

ශ්‍රී ලාංකේය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකවන ඩඩ්ලි සිරිසේන නවීනතම හෙලිකොප්ටර් යානයක් මෙරටට හඳුන්වා දීමට සූදානම් වන බවට කළ ඉඟියක් සමඟ මෙරට...

Page 104 of 3260 1 103 104 105 3,260

Advertisements