සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

NPP සභාපතිවරු ස්වේච්ඡාවෙන් වැඩ කරනවා කිව්වට තෙල් සංස්ථා සභාපතිගේ පඩිය හය ලක්ෂ විසිපන් දාහයි… දයාසිරි ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි!

හිටපු සභාපතිට වැඩිය වැටුපත් වැඩි කරගෙන... මේ අය ආයතනයේම හිටිය ආන්ඩුවට හිතවත් සේවකයො...

by editor
පෙබරවාරි 18, 2025
in පුවත්
Dayasiri
Share on FacebookShare on Twitter

තමන් විසින් ආයතනවලට පත් කරන ලද සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් වෘත්තිකයින් බවත්, ඔවුන් ස්වේච්ඡාවෙන් වැඩ කරන බවත් ජාතික ජන බලවේග ආණ්ඩව නිරන්තරයෙන්ම පැවසුවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ආණ්ඩුව විසින් පත් කර ඇත්තේ එම සංස්ථාවේම පක්ෂ ක්‍රියාකාරිකයෙක් බවත් ඔහු මාසිකව රුපියල් හය ලක්ෂ විසි පන් දහසක පඩියක් ගන්නා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු සිය වැටුප කලින් සභාපතිවරයාට වඩා වැඩි කරගෙන ඇති බව කී මන්ත්‍රීවරයා විධායක අධ්‍යක්ෂවරයා රුපියල් දෙලක්ෂ අනූ පන් දහසක මූලික දීමනාවක් ලබන බව ද හෙළි කළේය.

“ඔබතුමන්ලා ආයතනවලට පත් කළ සභාපතිවරු පඩි ගන්නේ නැතිව වැඩ කරනවා කියලා හැම තිස්සෙම කියනවානේ. මේ සභාපති ( ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ) හය ලක්ෂ විසිපන්දහසක් පඩි ගන්නවා. එයාගෙ එළවන්ස් එක… නොවැම්බර් දෙසැම්බර්වලදි අරන් තියනවා . මම ලඟ පේපර් එක තියනවා. මේ ආයතනයේම කලින් වැඩ කරන කට්ටියමයි සභාපතියි විධායක අධ්‍යක්ෂයි දෙන්නම. විධායක අධ්‍යක්ෂ දෙලක්ෂ අනූ තුන් දහසක් පඩි ගන්නවා. . මීට කලින් සභාපතිවට වඩා නව සභාපතිවරයා දීමනා වැඩි කරන් තියනවා. ”

මීට පිළිතුරක් ලබා දිය හැකිදැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ඒ ගැන නිසි පිළිතුරක් විදුලි බල සහ බලශක්ති ඇමතිවරයා විසින් ලබා දෙනු ඇති බවය.

“එක් එක නම් තියන නිලධාරීන් ගන්න දේවල් මොනවද නොගන්න දේවල් මොනවද කියලා ඇමතිවරයා ඉස්සරහට කියයි. ” වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාන් ගෙඩියක් රුපියල් 10කින් අඩු වෙයි….

Next Post

තෙල් බදු ඉදිරියේ දී නිශ්චිත ලෙසම අඩු කරනවා… ඇමති නලින්ද පාර්ලිමේන්තුවට සහතික වෙයි!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.