ඉරිදා, ජූනි 7, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක්  ඝාතනය කර මිලියන ගණනක රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

by editor
ජූනි 7, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර, ඔහුගේ නිවසේ තිබූ රුපියල් මිලියන ගණනක් වටිනා දේපළ හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මනිපායී පොලීසිය සමත්ව තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ස්විස්ටර්ලන්තයේ රැකියාවක නිරතව සිට මෑතකදී යාපනය බලා පැමිණි පුද්ගලයෙකි.

පසුගිය 6 වනදා මෙම ඝාතනය සහ කොල්ලකෑම සිදුකර ඇති අතර, සැකකරුවන් විසින් නිවසින් වැඩි වශයෙන්ම පැහැරගෙන ඇත්තේ රන් භාණ්ඩ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

කොල්ලකන ලද රන් භාණ්ඩ අලෙවි කිරීමට උත්සාහ කිරීමේදී සැකකරුවන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මනිපායී පොලීසිය වෙත ලැබී තිබේ. එම තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් තෙලිප්පලෙයි ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින අතර, ඉදිරි විමර්ශන කටයුතු නිමවා ඔවුන්ව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මනිපායී පොලීසිය පියවර ගනිමින් සිටියි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

මන්නාරම සවුත් බාර්හි ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් නිධන් හොරු හාරති!

මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

ගල් අඟුරු මිලදී ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසමෙන් ටිල්වින් සිල්වා සමාව ගනී!

Share69Tweet43
Previous Post

මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

Next Post

මන්නාරම සවුත් බාර්හි ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් නිධන් හොරු හාරති!

Related Posts

පුවත්

මන්නාරම සවුත් බාර්හි ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් නිධන් හොරු හාරති!

ජූනි 7, 2026
Niroshan_ D
පුවත්

මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

ජූනි 7, 2026
tilvin
පුවත්

ගල් අඟුරු මිලදී ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසමෙන් ටිල්වින් සිල්වා සමාව ගනී!

ජූනි 7, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මන්නාරම සවුත් බාර්හි ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් නිධන් හොරු හාරති!

ජූනි 7, 2026

ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක්  ඝාතනය කර මිලියන ගණනක රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජූනි 7, 2026
Niroshan_ D

මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

ජූනි 7, 2026
ADVERTISEMENT
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • ‘වෙලේ සුදා’ ගේ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම සවුත් බාර්හි ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් නිධන් හොරු හාරති!
  • ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක්  ඝාතනය කර මිලියන ගණනක රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
  • මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.